
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය අතරතුර සර්පයන් දර්ශනය වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.
පසුගිය LPL තරග කිහිපයකදීම පිටියට සර්පයන් පැමිණෙන අයුරු දැකගත හැකි විය.
ඊයේ වාර්තා වූ එවැනි එක් සිදුවීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන පන්දු රැකීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටින අතරතුර සර්පයකුට ආසන්නයටම ගමන් කළේය.
සර්පයා දුටු ඉසුරු උදාන බියවන ආකාරය වීඩියෝ දර්ශනවල දැකගත හැකිය.
ඊයේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති බී-ලව් කැන්ඩි කණ්ඩායම සහ යාපනය කිංග්ස් කණ්ඩායම අතර තරඟය අතරතුර මෙම සිදුවීම සිදුව තිබේ.
(NewsWire)
Lucky escape for @IAmIsuru17 from the RPS snake #LPL2023 ???? pic.twitter.com/OnYokQxzvW
— Azzam Ameen (@AzzamAmeen) August 13, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart