
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ආණ්ඩුවේ සමහරුන්ට ‘පබ්ලිසිටි ලබාගැනීමේ’ කාර්යයක් බවට පත්ව ඇතැයි චෝදනා එල්ලවේ.
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඇතුළු ආණ්ඩුවේ ආධාරකරුවන් පිරිසක්, විශේෂයෙන් නිර්මාණය කරන ලද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ටී-ෂර්ට් වලින් සැරසී, ජනමාධ්‍යවේදීන් ගණනාවක් සමඟ කොටුව දුම්රිය ස්ථානය අසල පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගී වී තිබේ.
කැමරා ක්‍රියාත්මක වන තුරු විශාල ක්‍රියාකාරකමක් එහි පැවතුණද, ජනමාධ්‍යවේදීන් පිටව ගිය පසු, පිරිසිදු කිරීමේ මෙහෙයුම සඳහා පැමිණි අය ඉක්මණින් පිටව ගොස් ඇත්තේ, ඔවුන් එකතු කිරීමට පටන්ගත් කුණු කසළ එහිම අතහැර දමා බවට එහි සිටි පිරිස් චෝදනා කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart