
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තරායකර ඖෂධ විනාශ කිරීම පිළිබඳ වාර්ෂික වාර්තා දෙසැම්බර් 31 වැනි දින හෝ ඊට පෙර ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
අධිකරණ නියෝග යටතේ විනාශ කරන ලද අන්තරායකර ඖෂධ සම්බන්ධයෙන් වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් සංශෝධිත උපදෙස් නිකුත් කර ඇත.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද 2023 මාර්තු 3 දිනැති අංක JSC/SEC/CIR/2023 චක්‍රලේඛයට අතිරේකයක් ලෙස මෙම සංශෝධනය සිදුකර ඇත.
ඒ අනුව, සෑම අධිකරණයක්ම අධිකරණ නියෝග යටතේ දී ඇති වර්ෂයක් තුළ විනාශ කරන ලද විෂ, අබිං සහ අන්තරායකර ඖෂධ පිළිබඳ වාර්ෂික වාර්තාවක් සකස්කළ යුතුය.
“ඇමුණුම – B” හි නිශ්චිතව දක්වා ඇති ආකෘතියට අනුව එම වාර්තාව සකස් කර සෑම වසරකම අවසානයේ දෙසැම්බර් 31 වැනි දින හෝ ඊට පෙර ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයට ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
මෙම නියෝග අධිකරණ සේවා කොමිෂන් සභාවේ අණ පරිදි ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart