
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු පළාතේ බරපතල අපරාධයකට සම්බන්ධ සැකකරුවන්ගේ මුහුණු, AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කර නිකුත් කර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය අපේක්ෂා පතයි.
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් එම සැකකරුවන්ගේ මුහුණු AI තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කර තිබේ.
සැකකරුවන්ගේ දෘශ්‍ය දත්ත මත පදනම්ව මෙලෙස අපරාධ වාර්තා අංශයේ සහාය ඇතිව, එම රූප නිර්මාණය කර ඇත.
සැකකරුවන් පිළිබඳ තොරතුරු ලද ඕනෑම අයකු මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරීවරයා 071-8592867 හෝ අංශයේ ස්ථානාධිපතිවරයා 074-1357642 අමතන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart