
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනය විසින් ඒකපාර්ශ්විකව හිමිකම් කියන භූමි ප්‍රදේශයක් පෙන්වන සිතියමක් ඇතුළත් දර්ශනයක් ඇතුළත්ව තිබීම නිසා වෝනර් බ්‍රදර්ස් හි “බාබි” චිත්‍රපටය වියට්නාමයේ ප්‍රදර්ශනය තහනම් කර ඇත.
2016 දී හේග් අධිකරණය විසින් චීනයේ මතභේදාත්මක නයින්-ඩෑෂ් රේඛාව ප්‍රතික්ෂේප කරන ලද අතර, බාබි(Barbie) චිත්‍රපටයේ එම රේඛාව නිරූපණය කිරීම හේතුවෙන් වියට්නාමයේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇත.
දකුණු චීන මුහුදේ විශාල ප්‍රදේශ සඳහා චීනය හිමිකම් දර්ශනය හෙවත් U-හැඩැති “නයින්-ඩෑෂ් රේඛාව” මෙම සිතියම්වල භාවිත වේ.
මාර්ගොට් රෝබී (Margot Robbie) සහ රයන් ගොස්ලින්ග්(Ryan Gosling) රංගනයෙන් දායක වන “Barbie” චිත්‍රපටය ජූලි 21වැනිදා වියට්නාමයේදී සහ අමෙරිකාවේ දී එළි දැක්වීමට නියමිතව තිබිණි.
2019 දී වියට්නාම රජය විසින් සජීවිකරණ චිත්‍රපටයක් වන “Abominable” තහනම් කළේය.
2021 දී ඕස්ට්‍රේලියානු නාට්‍යයක් වන “Pine Gap” තහනම් කිරීමටද වියට්නාමය කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart