
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැවැන්ත දුම්රිය මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශ හරහා ගමන් කරමින් වනජීවී හා වෘක්ෂලතා විනාශයට හා අධික දූෂණයට හේතු වී ඇති බවට වාර්තා වී තිබේ.
චීනය දුම්රිය මාර්ග සහ ජල විදුලි ව්‍යාපෘති ඉදිකිරීම හරහා ගෝලීය පාරිසරික තත්ත්වයන්ට දරාගත නොහැකි බලපෑමක්ද ඇතිකර තිබේ.
ඒ අනුව, 2018 දී, ඉන්දුනීසියාවේ සුමාත්‍රා හි චීනයේ SOEs විසින් ජලවිදුලි බලාගාර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම මගින් කලාපය තුළ ජිවත් වූ ඔරංඔටන්වරුන් බරපතල තර්ජනයකට ලක් කර ඇත.
චීනයේ අනුග්‍රහය ඇතිව මීකොං ගඟේ සිදු කරන අනවසර වේලි ඉදිකිරීම්ද එහි වැසියන්ට අහිතකර ලෙස බලපා තිබේ.
එසේම, ඉතියෝපියාවේ චීන ව්‍යාපෘති තක්සේරු කිරීමේ වාර්තාවකට අනුව, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමිතීන් ඉතා පහළ මට්ටමක පවතින බවද සොයා ගන්නා ලදී.
සංවර්ධනය වෙමින් පවතින රටවල රජයන් බොහෝ විට පරිසරයටවන පිරිවැය නොසලකා හැර, ලාභදායී ව්‍යාපෘතිවල ආර්ථික ප්‍රතිලාභ සදහා පමණක් අවධානය යොමු කරන බැවින්, සියලුම ව්‍යාපෘති දැඩි පරීක්ෂාවට ලක් නොවීම මෙවැනි තත්ත්වයන් ඇති වීමට හේතු වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart