
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයේ ප්‍රදානයක් මගින් අරමුදල් සපයන ලද, ප්‍රතිසංස්කරණය කරන ලද අභියාචනාධිකරණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේදී, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ජනතාවට යුක්තිය සහතික කිරීම සඳහා රජයේ කැපවීම අවධාරණය කළාය.
චීනයේ සහයෝගය ඇතිව ප්‍රතිසංස්කරණය කරන ලද මෙම ගොඩනැගිල්ල අධිකරණ පද්ධතියේ සැළකිව යුතු වර්ධනයක් ලෙස රජය පෙන්වාදෙයි.
මෙහිවූ විශේෂත්වය වූයේ උත්සවයේ විවෘත කිරීමේ සමරු ඵලකයේ විශේෂයෙන් නම් සඳහන් කර නොතිබීමයි.
රටේ අධිකරණ ප්‍රතිසංස්කරණ සඳහා ත්‍යාගශීලී දායකත්වයක් ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය මහජන චීන සමූහාණ්ඩුවට කෘතඥතාව පළකළාය.
මෙම අවස්ථාවට චීන තානාපති ක්වි ෂෙන්හොං සහ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart