
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ධාරානිපාත වර්ෂාව ඇතිකරමින් ඉදිරි පැය 24 තුළ ගොඩබිමට කඩාවැදීමට නියමිත මිචාවුන්ග් (Michaung) සුළි කුණාටුවට පෙරාතුව චෙන්නායි ගුවන් තොටුපළ සිය මෙහෙයුම් තාවකාලිකව නතර කළ බව අද නිවේදනය කළේය.
“අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ගුවන් තොටුපළ අද 2300 පැය දක්වා පැමිණීමේ සහ පිටවීමේ මෙහෙයුම් සඳහා වසා ඇත” යැයි ට්විටර්(X) සටහනක් තබමින් චෙන්නායි ගුවන් තොටුපළ පාලනාධිකාරිය පවසයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අධික වර්ෂාව සහ තද සුළඟ හේතුවෙන් චෙන්නායි සිට බැංගලෝර් දක්වා ගුවන් ගමන් 33ක් ආපසු හරවා යවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart