
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාරම්පරික රුධිර ආබාධ අනාගත පරම්පරාවන්ට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා විවාහයට පෙර තැලසීමියා පරීක්ෂාවට ලක්කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය තරුණ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවධාරණය කළේ, තැලසීමියා රෝගය ශරීරයේ හිමොග්ලොබින් මට්ටම අඩුකිරීමට හේතුවන බවත් එය දෙමාපියන්ගෙන් උරුමවන බවත්ය.
සරල සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් කිරීමකින් මෙම තත්ත්වය කළින් හඳුනාගත හැකි බවත්, පවුල් සැලසුම් කිරීම පිළිබඳව ජෝඩුවලට මේ සම්බන්ධයෙන් දැනුවත් තීරණ ගැනීමට ඉඩ සලසන බවත් කාර්යංශය ප්‍රකාශ කරයි.
විශේෂයෙන් තරුණ ප්‍රජාව අතර, ක්‍රියාකාරී මහජන සෞඛ්‍ය පියවරක් ලෙස මෙම පරීක්ෂණවල වැදගත්කම කාර්යාංශය අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart