
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරියක වන චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ මෙම නඩුව කැදවනූ ලැබිණි.
එහිදී නඩුවේ සාක්ෂි කාරියකගෙන් විත්තිය වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදුකෙරිණි.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජුලි මස 09 වැනිදා දක්වා කල් තැබීමට ද අධිකරණය නියම කළේය.
2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාලසීමාව තුළ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නමැතෙකුට වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත්කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත්කිරීම සඳහා එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළුව නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා ගොනුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart