
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අග්රාමාත්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් පසුගිය ජුනි 20 දින පැවැති උසස් තනතුරු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා කමිටු රැස්වීමේදී, රාජ්ය ආයතන හතරක සභාපතිවරු පත්කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, පහත සඳහන් පත්වීම් සඳහා උසස් තනතුරු පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබේ.
සේවක භාරකාර අරමුදල් මණ්ඩලයේ (ETF) සභාපති- සෝමසිරි ඒකනායක
ලංකා ධීවර වරාය සංස්ථාවේ සභාපති- බී.ඒ.පී.කේ.ආර්. බමුණුආරච්චි
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති- එම්.ආර්.එච්. ස්වර්ණතිලක
පරන්තන් කෙමිකල්ස් සමාගමේ සභාපති- එස්. නේසරාජන්
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart