
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධි ආරක්ෂාවක් සපයා ඇති බූස්ස බන්ධනාගාරයේ හදිසි සෝදීසි කිරිමකින් ඉතා සූක්ෂමව සඟවා තිබූ ජංගම දුරකථන සහ උපාංග පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය බූස්ස කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් බූස්ස බන්ධනාගාරයේ පැරණි අංශයේ හදිසි සෝදීසි කිරිමක් සිදු කර ඇත.
එහිදී A වාට්ටුවේ රැඳවියන් ස්නානය කරන ස්ථානයේ අපවිත්‍ර ජලය ගලායන බටය තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ සිම්පත් සහිත ජංගම දුරකථන 02ක්, සිම්පත් 02 ක්, ජංගම දුරකථන බැටර් 02ක් සහ පිටත ආවරණය ඉවත් කරන ලද දුරකථන චාජර් 01 ක් අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart