
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට මේ වසරේ වැටුප් ඉහළ නැංවීමක්, ප්‍රසාද දීමනා ලබාදීමක් හෝ වෙනත් දිරිදීමනා ලබාදීමක් නොමැති බව විෂය භාර ඇමැති කංචන විජේසේකර පවසයි.
මෙහෙයුම් පිරිවැය අඩුකිරීම සඳහා, මෙලෙස මෙම වසරේ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ ප්‍රසාද දීමනා තවදුරටත් ලබානොදෙන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කරයි.
ලංවිම වෙත ලිපියක් යොමුකරමින් ඇමැතිවරයා මේ බව දැනුම්දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart