
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය ඔක්තෝබර් 09 වැනිදා දක්වා පොලිස්පතිවරයා ලෙස කටයුතු සී.ඩී. වික්‍රමරත්න වෙත ජනාධිපතිවරයා විසින් තවත් සේවා දිගුවක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ඒ අනුව මෙය සී.ඩී. වික්‍රමරත්න වෙත ලැබෙන තෙවැනි සේවා දිගුවයි.
පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා සී. ඩී. වික්‍රරමරත්නට දෙවැනි වරට ලබා දී තිබු මාස 03ක කාලය පසුගිය ඔක්තෝම්බර් 09 දා අවසන් විය.
සී. ඩී. වික්‍රරමරත්න නිල වශයෙන් පොලිස්පති ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව පැවැතියේ 2023 මාර්තු 25 වැනිදාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart