2 years ago Tags #ceylonwire ලංකාවේ ක්‍රිකට් ගැන ICC තීරණය අනිද්දා ශ්‍රී ලංකාවට පනවා ඇති අන්තර්ජාතික ක්‍රිකට් තහනම ඉවත් කරනවාද නැත්නම් තවදුරටත් පවත්වාගෙන යනවාද යන්න පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) අනිද්දා
2 years ago Tags #ceylonwire විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩිවීම රැපියල් 2500කින් මෙවර අයවැය මගින් විශ්‍රාමිකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 2500කින් ඉහළ නංවා තිබේ. ඒ අනුව ඔවුන්ට දැනට ලැබෙන රුපියල් 3525 ක්
2 years ago Tags #ceylonwire ICC එක ලංකාවේ ක්‍රිකට් තනනම් කළොත්, ආපහු ක්‍රිකට් හදන වැඩේ අර්ජුනටම බාරදෙනවා – ක්‍රීඩා ඇමැති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවනු ලැබුවහොත්, යළි ගොඩනැගීමේ කාර්යය සඳහා කෙටි කාලයකට ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire සංගීත කාමරේ ගංජා ගහපු ගුරුවරු දෙන්නෙක් පොලිසියෙන් අල්ලයි වැලිමඩ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ගුරුවරුන් දෙදෙනකු රාජකාරි කාලය තුළ ගංජා දුම් පානය කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන තිබේ. සංගීත
2 years ago Tags #ceylonwire චන්ද්‍රිකා යළි දේශපාලනයට – මෛත්‍රීට අතට අත දෙන්න සූදානම් – ලංකාදීප කියයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග නැවත ක්‍රියාකාරීව එක්වෙමින් දේශපාලන කටයුතු කිරීමට තීරණය කර ඇතැයි ‘ඉරිදා
2 years ago Tags #ceylonwire අරක්කු හිඟයක් එයිද? – බදු පොලු තැබූ අරක්කු කොම්පැනි 05ක බලපත්‍ර අත්හිටුවයි හිඟ බදු නොගෙවීම හේතුවෙන් මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටුවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ
2 years ago Tags #ceylonwire ඉන්දීය මුදල් ඇමැතිවරිය මහානායක හිමිවරුන් බැහැදකී ඉන්දීය මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් අද මහනුවරදී මහානායක හිමිවරුන් බැහැදුටුවාය. ඇමැතිනිය සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ
2 years ago Tags #ceylonwire ආසියා-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද හමුදා වැළැක්වීම සඳහා චීන හමුදාව භයානක ක්‍රියාමාර්ග ගනිමින් සිටී ආසියා-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද හමුදා වළක්වාලීම සඳහා චීන හමුදාව වඩ වඩාත් භයානක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින බව අනාවරණය වේ. මෙම
2 years ago Tags #ceylonwire සුජිත් ඩයනාට ගහපු එක ගැන හොයන්න කථානායකගෙන් කමිටුවක්(වීඩියෝ) රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා අතර ඇති වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire ආණ්ඩුවේ ඔන්ලයින් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 34ක් ගොනුකර ඇති බව ගැන කතානායක මැතිසබයට දන්වයි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වී ඇති තවත් පෙත්සම් 30ක පිටපත් තමන් වෙත