
පාර්ලිමේන්තුව මහළු මඩමක්, නීති ගෙනැල්ලා නාකි එළවන්න ඕනේ – රාමඤ්ඤ නිකායේ අනුනායක හිමියෝ කියති
පවතින ප්‍රවණතාවය දිගටම පැවතියහොත් නුදුරේදීම මුළු පාර්ලිමේන්තුවම වැඩිහිටි නිවාසයක් බවට පත්වන බව රාමඤ්ඤ නිකායේ අනුනායක අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ ඊයේ









