2 years ago Tags #ceylonwire ඡන්දෙ කල්දාන්න කාටවත් ඉඩදෙන්න එපා-බැසිල් මැතිවරණ කොමිසමට තදින් කියයි මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවකදී, බැසිල් රාජපක්ෂ ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් අවධාරණය කර ඇත්තේ, කිසිදු හේතුවක් මත
2 years ago Tags #ceylonwire නයන වාසුලගේ දේහය සුජිවාගේ දියණියන්ට අතුරිගිරිය ප්‍රදේශයේ ඊයේ (08) සිදු වූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ නයන වාසුල විජේසූරිය යන අය
2 years ago Tags #ceylonwire වැඩට නොඑන දුම්රිය ස්ථානාධිපතිවරු සේවය හැරගියා සේ සැළකේ – දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි අද දිනයේ සේවයට වාර්තා නොකරන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සිය තනතුරුවලින් ඉවත් වූවා සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. 2024
2 years ago Tags #ceylonwire රනිල්ට දිගටම සහාය දෙන බවට බැසිල් සහතික වෙයි (වීඩියෝ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහට තම පක්ෂයේ අඛණ්ඩ සහාය ලබාදෙන බවට ප්‍රතිඥා දී තිබේ.
2 years ago Tags #ceylonwire මාන්කුලමේදී බස්-ලොරි අනතුරකින් 3ක් මරුට කිලිනොච්චිය, මාන්කුලම් ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ වාර්තා වූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බව වාර්තා
2 years ago Tags #ceylonwire සමලිංගික සබඳතා පිළිබඳ නීති සංශෝධනයට මාළිමාවේ සහාය (වීඩියෝ) දණ්ඩ නීති සංග්‍රහය යටතේ සමලිංගික සබඳතා සාපරාධී වරදක් නොවන බවට සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී.
2 years ago Tags #ceylonwire යුද්දෙට ගිය සෙට් එක හොයාගන්න තාරක,දයාසිරි,ගාමිණි,කමල් අද රුසියාවට යති ශ්‍රී ලාංකික විශ්‍රාමික හමුදා සාමාජිකයන් රුසියානු හමුදාවට එක්වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් පිරිසක් අද රුසියාව
2 years ago Tags #ceylonwire ඓතිහාසික ඩෝසන් බංගලාව විකුණන්න හදනවලු කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික ඩෝසන් බංගලාව විකිණීමට ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ඊයේ පාර්ලිමේන්තුවේදී
2 years ago Tags #ceylonwire ජනපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට, අගවිනිසුරුවරයා හැර වෙනත් විනිසුරුවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේය. මෙම
2 years ago Tags #ceylonwire T20 තරග ඉතිහාසයේ වැඩිම ලකුණූ හඹායෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් හිමිකර ගනී පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණූ හඹායෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතුකර ගත්තේය. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර