1 year ago Tags #ceylonwire අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවයි ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්ස තරගාවලියෙන් මෙන්ම එක්දින තරගාවලියෙන් ඉවත්කළ දුෂ්මන්ත චමීර වෙනුවට අසිත ප්‍රනාන්දු කැදවීමට ශ්‍රී ලංකා
1 year ago Tags #ceylonwire දුෂ්මන්ත චමීරට ඉන්දීය තරගාවලිය අහිමිවෙයි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත තරගාවලියෙන් ඉවත්කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල්
1 year ago Tags #ceylonwire චමිදු සහ චන්දිමාල් සමග චරිත්ගේ නායකයත්වයෙන් යුත් ශ්‍රී ලංකා T20 සංචිතයට නම්කෙරේ ඉන්දීය කණ්ඩායම සමග ලබන 27වැනිදා ආරම්භ වන තරග තුනකින් යුත් පන්දුවාර විස්ස තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. චරිත්
1 year ago Tags #ceylonwire ඉන්දීය ක්‍රිකට් පිල දිවයිනට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පන්දුවාර විස්ස සහ එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළින් දිවයිනට
1 year ago Tags #ceylonwire චමරිගෙන් ඓතිහාසික T20 ශතකයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු T20 අන්තර්ජාතික පිටියේ සිය තුන්වැනි ශතකය වාර්තා කිරීමට අද සමත් වුවාය. ආසියානු
1 year ago Tags #ceylonwire ඉන්දීය තරගාවලියේ T20 සහ එක්දින නායකත්වය චරිත් අසලංකට ඉන්දියාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දුගේ අනුමැතිය සඳහා යොමු
1 year ago Tags #ceylonwire LPL ශූරතාව සිව්වැනි වරටත් ජැෆ්නා කිංග්ස් දිනාගනී 2024 LPL තරගාවලියේ පස්වැනි අදියරේ ශූරතාව සමඟ අමෙරිකානු ඩොලර් ලක්ෂයක (රුපියල් කෝටි 3යි ලක්ෂ 34ක්) මුදල ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ දිනාගත්හ.
1 year ago Tags #ceylonwire බිනුර, චමිඳු, චන්දිමාල් සහ කුසල් ජනිත් යළි කණ්ඩායමට ඉන්දියාවට එරෙහිව ලබන සෙනසුරාදා පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත තරගාවලිය සඳහා ජාතික T20 කණ්ඩායමේ ස්ථාන හිමිකර
1 year ago Tags #2024_පැරිස් ඔලිම්පික් යන කට්ටියට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මිලියනයේ තෑගි 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු සඳහා රුපියල් මිලියනය බැගින් වූ මූල්‍ය අනුග්‍රාහක චෙක්පත් පිරිනමා
1 year ago Tags #ceylonwire LPL අවසන් රාත්‍රියේ ඩ්‍රෝන 500ක් ආර්.ප්‍රේමදාස පිටියට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රි 7.30ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. LPL අවසන් මහා