1 year ago Tags #2016_රියෝ_ඔලිම්පික් ආසියානු තරගවලට යන මලල ක්‍රීඩා කණ්ඩායම්වල නායකත්වය නදීකාට සහ සුමේධට 26 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය 2025 සඳහා පිරිමි සහ කාන්තා කණ්ඩායම් නායකත්වයට අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන
1 year ago Tags #ceylonwire ඉන්දු – පාකිස්ථාන රණ්ඩුව අඩුවෙද්දී IPL ආයෙත් පටන්ගන්නා බව කියයි ඉන්දීය IPL 2025 තරගාවලිය මේ සතියේ (මැයි 17) සෙනසුරාදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර තරගයකින් නැවත ආරම්භ
1 year ago Tags #ceylonwire සන්ග්ලාසස් පොළොවේ ගසා චමරි ICC චර්යාධර්ම උල්ලංඝනය කරයි දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී පසුගිය සිකුරාදා පැවැති කාන්තා ත්‍රිත්ව තරඟාවලියේදී ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වැනි මට්ටම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී
1 year ago Tags #ceylonwire බංග්ලාදේශ කඩුලු රකින්නාගේ විකට වැඩේ(වීඩියෝ) බංග්ලාදේශ A සහ නවසීලන්ත A කණ්ඩායම් අතර පැවති තුන්වැනි නිල නොවන එක්දින අන්තර්ජාතික තරගයේදී, බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක නුරුල් හසන්
1 year ago Tags #ceylonwire කෝලිත් ටෙස්ට් පිටියට සමුදෙන්න හදයි – පාලක මණ්ඩලය ටිකක් ඉන්න කියයි ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට කැමති බව ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට පවසා ඇති බවත් එම තීරණය නැවත
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කාන්තා තුන්කොන් අවසන් මහා තරඟය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට කොළඹදී නොමිලේ අවස්ථාව මේ වන විට කොළඹදී පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහා තරගය 2025 මැයි 11 වැනි දින
1 year ago Tags #ceylonwire ඉන්දු-පාකිස්ථාන ගැටුම් නිසා IPL තරගාවලිය අත්හිටුවයි ඉන්දියාව සහ පාකිස්තානය අතර මිලිටරි ගැටුම් උත්සන්න වීමෙන් පසු වැඩිවන ආරක්ෂක ගැටළු මධ්‍යයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අත්හිටුවා ඇති බව
1 year ago Tags #ceylonwire රෝනාල්ඩෝගේ පුතා පෘතුගාලයේ 15න් පහළ ජාතික කණ්ඩායමට තෝරාගනී 14 හැවිරිදි වැඩිමහල් පුත් ඩොස් සැන්ටොස් (ක්‍රිස්ටියානෝ ජූනියර්) පෘතුගාලයේ වයස අවුරුදු 15න් පහළ ජාතික පාපන්දු කණ්ඩායමට තෝරා ගැනීමෙන් රොනාල්ඩෝ උද්දාමයට
1 year ago Tags #ceylonwire ගැටුම් නිසා පාකිස්ථාන ක්‍රිකට් කාලසටහන් වෙනස් වේ-ලංකාවේ ක්‍රීඩකයන් පිරිසකටත් බලපෑම් පාකිස්ථාන ක්‍රිකට් ආයතනය විසින් පාකිස්ථාන සුපර් ලීග් 2025 තරගාවලියේ ඉතිරි තරගවල කාලසටහන් නැවත ප්‍රකාශයට පත්කර ඇත. ඒ රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගනය
1 year ago Tags #ceylonwire රෝහිත් ෂර්මා ටෙස්ට් පිටියට සමුදෙයි අන්තර්ජාතික ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවට ඉන්දීය සුපිරි ක්‍රිඩක රෝහිත් ෂර්මා නිවේදනය කර තිබේ. සමාජ මාධ්‍ය වෙත පණිවිඩයක් නිකුත් කරමින් රෝහිත්