
ඉන්දීය ක්රිකට් තරගයේදී ලෝක වාර්තා රැසක් අලුත් වෙයි | කණ්ඩායම ලකුණු 574යි | අවුරුදු 14ක සූර්යවංශි පන්දු 84කින් ලකුණු 190යි
A කාණ්ඩයේ එක්දින තරගයකදී ලකුණු 574/6ක් ලබාගනිමින් ඉන්දියාවේ බිහාර් කණ්ඩායම ක්රිකට් ඉතිහාසයේ ලෝක වාර්තා කිහිපයක් අලුත් කළේය. එම තරගයේදී පන්දු









