3 years ago Tags #ceylonwire ක්‍රෙඒෂියාවේදී ‘මචං’ පෙන්නූ බුරුන්ඩි හෑන්ඩ් බෝල් කණ්ඩායම වයස අවුරුදු 19 පහළ ලෝක ශූරතා තරගාවලිය අතරතුර අතුරුදන් වූ බුරුන්ඩි ජාතික හෑන්ඩ්බෝල් ක්‍රීඩකයින් 10 දෙනෙකු සොයා ක්‍රොඒෂියානු පොලිසිය පරීක්ෂණ ආරම්භ
3 years ago Tags #ceylonwire ක්‍රිකට් ආයතනයෙන් විගණකාධිපතිට පිටු 200ක ලිපියක් ඕස්ට්‍රේලියාවේ පැවති 20 /20 ලෝක කුසලාන තරගාවලියට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කළ කෙටුම්පතට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා
3 years ago Tags #ceylonwire මාලන් සැමුවෙල්ස් දූෂණ චෝදනාවලට වරදකරු කරයි හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස් එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ (ඊසීබී) දූෂණ විරෝධී සංග්‍රහය යටතේ වැරදි හතරකට වරදකරු බවට
3 years ago Tags #ceylonwire එංගලන්තය අවසන් තරගයට – ඕස්ට්‍රේලියානුවන්ට නිවාඩුවක් අහිමි වෙයි සම සත්කාරක ඔස්ට්‍රේලියාවේ බලාපොරොත්තු වනසා දමමින් එංගලන්තය ප්‍රථම වරට කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
3 years ago Tags #ceylonwire LPL තරගාවලියෙන් කොළඹ ඉවතට – දඹුල්ල,ගාල්ල,මහනුවර සහ යාපනය අවසන් වටයට ලංකා ප්‍රිමියර් ලීග්(LPL) තරගාවලියේ මූළික වටයේ තරග ඊයේ නිමාවට පත්වූ අතර දඹුල්ල, ගාල්ල,මහනුවර සහ යාපනය කණ්ඩායම මීළඟ වටය සදහා සුදුසුකම්
3 years ago Tags #ceylonwire පාපන්දු නිලවරණය සැප්තැම්බර් 29 දා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව අගෝස්තු 19 වැනිදා නාමයෝජනා කැදවීම සිදුකෙරේ.
3 years ago Tags #ceylonwire වනිඳු ටෙස්ට් පිටියෙන් සමුගනී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක් යවමින්
3 years ago Tags #ceylonwire සචිත්‍රට රට යන්න තහනම් තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකුව සිටින ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. කොළඹ
3 years ago Tags #ceylonwire වසර 05 කට පසුව කොදෙව්වන්ට තරගාවලි ජයක් ඉන්දිය කණ්ඩායම සමග පැවැති තරග තුනකින් යුත් පන්දුවාර 20 තරගාවලිය 03ට 02ක් ලෙස ජයගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත්විය. ඒ
3 years ago Tags #ceylonwire රෙඩ් කාඩ් ක්‍රිකට් පිටියටත් ලබන17 වැනිදා ආරම්භ වන කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා රතු කාඩ්පතක් හඳුන්වාදීමට තරග සංවිධායකයන් කටයුතු යොදා ඇත. මෙවර තරගාවලියේදී පන්දු රකින කණ්ඩායම විසින්