
ක්රීඩා ඇමැති ක්රිකට් අතුරු කමිටුව පත්කළේ ජනපතිට හොරෙන්ලු – හවස කැබිනට් රැස්වීමෙදි අවසන් තීන්දුවක් ගන්නවලු
ශ්රී ලංකා ක්රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමට ක්රීඩා ඇමැති රොෂාන් රණසිංහ ගෙන ඇති පියවර පිළිබඳව ජනාධිපති රනිල් වික්රමසිංහ නොදන්නා බව