2 years ago Tags # Cricket පැතුම් ටෙස්ට් සංචිතයේ නැත්තේ ඇයි? – උපුල් තරංග උත්තර දෙයි එළඹෙන විස්සයි20 ලෝක කුසලානය හේතුවෙන් බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා ප්රමුඛ පිතිකරු පැතුම් නිශ්ශංක තොර නොගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම්
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩදාන්න තවත් නව පත්වීම් තුනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට නව පත්වීම් තුනක් සිදුකර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අද ඇරැඹේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය සිල්හෙට් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9.30ට ආරම්භ වෙයි. අත්දැකීම්
2 years ago Tags #ceylonwire IPL අද ඇරැඹේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග්(IPL) තරගාවලිය අද (22) ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ සමාරම්භක උත්සවය පස්වරු 6.30ට චෙන්නායි හි චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
2 years ago Tags #ceylonwire වනිඳුව ටෙස්ට් ටීම් එකට නම් කරලා ICC එකට කොකා පෙන්නුවේ නැතිලු එළැඹෙන ලෝක කුසලාන තරග තහනම මඟහරවා ගැනීම සඳහා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා සුපිරි පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග
2 years ago Tags #ceylonwire චමරි අතපත්තු Oval Invincibles කණ්ඩායමේ පළමු තේරීම බවට පත්වෙයි එක්සත් රාජධානියේ Oval Invincibles හෙවත් ඕවල් අපරාජිත කණ්ඩායමට එක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත් වී තිබේ. The Hundred’s
2 years ago Tags #1996 ලෝක කුසලානය බලන්න ලංකාවට ආ බංග්ලාදේශ ක්‍රිකට් තරු බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිඩකයන් වන මොහොමඩ් අෂ්රෆුල් සහ එනමුල් හක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කෞතුකාගාරයේ සංචාරයක නිරත වී තිබේ.
2 years ago Tags #ceylonwire ලෝක කුසලානයට දැන් ඉඳන් ටිකට් ගන්න පුළුවන් 2024 – පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සදහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට මේ වන විට හැකියාව පවතින බව අන්තර්ජාතික
2 years ago Tags #ceylonwire ඩිල්ෂාන් මධුශංකගේ IPL සිහිනය අවසන් වෙයි වමත් වේග පන්දු යවන ක්‍රීඩක ක්වේනා මෆාකා මුම්බායි ඉන්ඩියන්ස්(MI) වෙනුවෙන් නම් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ නැගී එන වමත් වේගපන්දු යවන
2 years ago Tags # Cricket පැතුම් නිශ්ශංක එක්දින හොඳම 10 දෙනා අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරු පැතුම් නිශ්ශංක නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල මුල් 10 දෙනා අතරට පැමිණීමට සමත්ව සිටී. අන්තර්ජාතික ක්‍රිකට්