2 years ago Tags #ceylonwire ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පඩි වැඩි කරයි විශේෂයෙන් ටෙස්ට් ආකෘතිය තුළ ක්‍රීඩකයින්ගේ තරඟ ගාස්තු සැළකිව යුතු ලෙස වැඩිකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ අනුව,
2 years ago Tags #ceylonwire කාන්තා T20 ලෝක කුසලාන කාලසටහන එළිදක්වයි නවවැනි පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය කාලසටහන එළිදක්වා තිබේ. බංග්ලාදේශයේ ඩකා හිදී එය එළිදක්වනු ලැබීය. බංග්ලාදේශයේදි ඔක්තෝබර් මස 03
2 years ago Tags #ceylonwire IPL මැද මතීෂ හදිසියේ ලංකාවට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ මස්පිඬු ආශ්‍රිතව ආබාධයකට ලක්ව සිටින අතර, ඔහු වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීම
2 years ago Tags #ceylonwire දෝනි මගේ තාත්තා වගේ – මතීෂ පතිරණ ශ්‍රී ලංකා සහ චෙන්නායි සුපර් කිංග්ස් (CSK) වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ, ඉන්දීය ක්‍රීඩක MS දෝනි තම ක්‍රිකට් දිවියේ පියකු
2 years ago Tags #ceylonwire ආසියාව ජයගත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 30,000ක් ශ්‍රී ලංකාවේ පැවැති පළමු කොටසේ ආසියාතික රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබීය. ඒ කසකස්ථානය පරාජය කරමිනි. මෙවන් ජයග්‍රහණයක්
2 years ago Tags #ceylonwire මොන්ටි පනේසාර් බ්‍රිතාන්‍යයේ අගමැති වෙන්න සූදානම් වෙයි හිටපු එංගලන්ත දඟපන්දු යවන ක්‍රීඩක මොන්ටි පනේසාර් මීළඟ මහ මැතිවරණයේදී ජෝර්ජ් ගැලෝවේගේ වර්කර්ස් පක්ෂයේ පාර්ලිමේන්තු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව
2 years ago Tags #ceylonwire අමෙරිකාව පරදවමින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිස තිබේ.
2 years ago Tags #ceylonwire ෆොක්ස් හිල් අනතුර පිටුපස තිබූ රහස් රැසක් රේසිං මෝටර් රථ රියදුරෝ හෙළිකරති හත් දෙනෙකුට මාරු කැඳවමින් ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන් තරගාවලියේ දී සිදු වූ අනතුරට හේතුව සංවිධාන කිරීමේ දුර්වලතා සහ මූලික
2 years ago Tags #ceylonwire T20 ලෝක කුසලානයට ලංකාවෙන් කුමාර් ධර්මසේන සහ රන්ජන් මඩුගල්ල අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) 2024 එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන පිරිමි T20 ලෝක කුසලානයේ පළමු වටය සඳහා තරඟ
2 years ago Tags #ceylonwire LPL ක්‍රීඩක වෙන්දේසිය මැයි 21දා 2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රීඩක වෙන්දේසිය 2024 මැයි 21 වැනි දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ. ශක්තියෙන් සහ ජනප්‍රියත්වයෙන් වර්ධනය