3 years ago ඉතාලියේදි යුපුන්ට දෙවැන තැන ඉතාලියේ පැවැත්වෙන සැවෝනා අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ මළල ක්‍රිඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශුර යුපුන්
3 years ago ක්‍රිකට් පුහුණුකරන්න කැමති ලලනාවෝ එන්න – ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධනා කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කාන්තාවන් සදහා ක්‍රිකට් පුහුණුකරු පාඨමාලාවක් ආරම්භ කර තිබේ. ක්‍රිකට් ක්‍රිඩාවේ නිරත වූ සහ දිවයින පුරා
3 years ago IPL තරු LPL එන්න සුදානම් – වෙන්දේසිය ලබන 11වැනිදා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩක වෙන්දෙසිය ලබන ජූනි 11 වනදා ආරම්භ විමට නියමිතය. ලංකා ප්‍රිමියර් ලිග් සිව්වන අදියර මහනුවර
3 years ago චෙන්නායි පිල අයි.පි.එල්. අවසන් මහා තරගයට. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග ඊයේ (23)පැවැති තරගයෙදි ලකුණු 15ක ජය ලබාගත් චෙන්නායි සුපර් කිංග්ස් අවසන් අයි.පි.එල්. මහා තරගයට සුදුසුකම් ලබා
3 years ago අයි.පි.එල්. අවසන් තරගයට අද යන්නේ චෙන්නායි ද ටයිටන්ස් ද ? ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගය අද පැවැත්වෙයි. චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම
3 years ago නායකත්වයෙන් ඉවත්වෙනවා – ශ්‍රී ලංකා පාපන්දු නායකයා කියයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනය(FIFA) විසින් විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති පාපන්දු තහනම ඉවත් කිරීමෙන් පසු තමන් නායකත්වයෙන් ඉවත් වන බව ශ්‍රී
3 years ago මතීෂට ටෙස්ට් දෙන්න එපා – දෝනි කියයි ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා නොකර, එක්දින සහ T20 ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු
3 years ago ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන එංගලන්තයේ බෲක්ස්ගේ පොත එළිදැක්වේ බ්‍රිතාන්‍ය ක්‍රීඩා මාධ්‍යවේදී නිකලස් බෲක්ස් (Nicolas Brookes) විසින් රචනා කරන ලද “An Island’s Eleven – A Story of Sri Lanka
3 years ago මාලිංගට වඩා මතීෂට හොඳ වෙන්න පුළුවන් – ස්කොට් ස්ටයිරිස්ගෙන් රෙකමදාරුවක් හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු ලසිත් මාලිංගට සමාන, අසාමාන්‍ය සහ සාම්ප්‍රදායික නොවන පන්දු යැවීමේ ඉරියව්වක් ඇති මතීෂ පතිරණ මෙම වසරේ
3 years ago ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජපානයට ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) පිරිමි නැගී එන කණ්ඩායම ලබන සතියේ තරග පහකින් සමන්විත T20 තරගාවලියක් සඳහා ජපානයට පිටත්ව යෑමට නියමිතය.