2 years ago Tags #ceylonwire දසුන් වෙනුවෙන් සිල්වර්වුඩ් පෙරට එයි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක දසුන් ශානකට විනාශකාරී පිතිකරුවකු වීමට හැකියාව ඇති බවත්, යළිත් ඔහුව දක්ෂතා අතරට ගෙනඒම සඳහා දැඩි
2 years ago Tags #ceylonwire පර්සිට ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 50ක් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් ‘චියර් ලීඩර්’ පර්සි අබේසේකරට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල්
2 years ago Tags #ceylonwire චීනයේ ක්‍රිකට් ගහන්න ලංකාවෙ ගෑණු පිරිමි කණ්ඩායම් නම්කරයි මෙවර චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල සදහා සහභාගී වන ශ්‍රී ලංකා පන්දුවාර 20 පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් ක්‍රිකට් ආයතනය
2 years ago Tags #ceylonwire ආසියානු කුසලාන පරාජය මෝදිට දීපු තෑග්ගක්ද? – සජබ ප්‍රශ්න කරයි ඊයේ පැවැති ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ලැබූ පරාජයට දේශපාලනය සම්බන්ධ දැයි ජනමාධ්‍ය හමුවකදී ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු
2 years ago Tags #ceylonwire “ප්‍රේක්ෂකයන් කලකිරීමට පත්කරන්න සිදුවුණාට කනගාටුයි” – දසුන් ශානක 2023 ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී තම කණ්ඩායම ඉන්දියාව හමුවේ කඩුලු 10ක පරාජයක් ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක
2 years ago Tags #ceylonwire ඉන්දියාව 08වැනි වරටත් ආසියානු ශුරතාව දිනාගනී ශ්‍රී ලංකාව කඩුලු 10කින් පරාජය කළ ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශුරතාව දිනාගැනීමට අද සමත්විය. කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැති
2 years ago Tags #ceylonwire ආසියානු කුසලානය – ශ්‍රී ලංකා ක්‍රීඩාංගණ භාරකරුවන්ට සහ සහායකයන්ට ඩොලර් 50,000ක තෑග්ගක් ආසියානු කුසලාන තරගාවලිය සාර්ථකව පැවැත්වීම වෙනුවෙන් කැපවී කටයුතු කළ කොළඹ සහ මහනුවර ක්‍රීඩාංගණ භාරකරුවන්ට සහ සහායකයන්ට එක්සත් ජනපද ඩොලර් 50,000
2 years ago Tags #ceylonwire කාසිය වාසිය දිනූ දසුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ආබාධයකට ලක් වූ මහේෂ් තීක්ෂණ
2 years ago Tags #ceylonwire ආසියානු ශූරයින් අභිෂේක ගැන්වීම අද ආසියානු මහාද්වීපයේ ක්‍රිකට් ශූරයින් කිරුළු පළඳින දිනය අදයි. කිරුළ වෙනුවෙන් සටනට පිවිසෙන කණ්ඩායම් දෙකේ අරමුණු හාත්පසින්ම වෙනස්ය. ඉන්දියාව 2018 දී ආසියානු
2 years ago Tags #ceylonwire ආන්දෝලනාත්මක හාදුව නිසා අවසානයේ රුබියල්ස් ඉල්ලා අස්වෙයි කාන්තා ලෝක කුසලාන අවසන් ප්රදානෝත්සවයේදී ස්පාඤ්ඤ ඉදිරිපෙළ ක්‍රීඩිකා ජෙනී හර්මෝසෝ සිපගැනීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචන හේතුවෙන් ලුයිස් රුබියල්ස් ස්පාඤ්ඤ පාපන්දු