2 years ago Tags #ceylonwire දරුවෙක් මත්කර අපයෝජනය කළ පාසල් බස් රථ රියදුරෙක් රිමාන්ඩ් මත් ටොෆි වර්ගයක් ලබාදී වයස අවුරුදු 11 පිරිමි දරුවෙකු අපයෝජනය පාසල් බස් රථ රියදුරකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙම පුද්ගලයා
2 years ago Tags #ceylonwire හපුතලේ පොලිසියේදී කාන්තාවක් සිරුරට ගිනි තබාගනී හපුතලේ පොලිසිය තුළදී කාන්තාවක් ශරීරයට ගිනිතබා ගෙන ඇති බව වාර්තා වේ. කිසියම් ඉන්ධන වර්ගයක් ශරීරය මතට වත්කර ගෙන ඇය මෙලෙස
2 years ago Tags #ceylonwire බීලා – ඉඹලා – ගුටිකාලා – මැරිලා පහර කෑමට ලක්ව බරපතළ තුවාල ලැබූ බීමත් පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව දුන්ගල්පිටිය පොලිසිය පවසයි.
2 years ago Tags #ceylonwire රත්ගම පොලිස් පරීක්ෂක ඝාතනය ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක් රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවකට පොලිස් පරීක්ෂක බාලේන්ද්රසිංහට රත්ගම දේව්නිගොඩ දී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබද මේ වනවිට කරුණු අනාවරණය වී ඇති
2 years ago Tags #ceylonwire වාරිමාර්ගේ සැලසුම් ශිල්පියා ඉඟිනිමිටිය ජලාශයට වැටී අතුරුදන් වුණාද ? ඉඟිනිමිටිය ජලාශයේ වැව් තාවුල්ලේ සිදුකරන බව කියන අනවසර වගාවක් පිළිබඳව සොයාබැලීම සඳහා තවත් කිහිපදෙනකු සමග එහි ගොස් ඇති ඉගිනිමිටිය වාරිමාර්ග
2 years ago Tags #ceylonwire චීනෙක් ලංකාවේ මිනිස් ජාවාරමේ – තරුණ තරුණියන් 70ක් හොරෙන් රට පටවලා මෙරට තරුණ පිරිස්වලට ‘රට රැකියා’ ලබාදෙන බව පවසමින් මිනිස් ජාවාරමක් සිදුකළ චීන ජාතිකයකු තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ
2 years ago Tags #ceylonwire බටයා සහ කපුහැන්දා සමග හික්කඩුවේදී රුසියානු ජාතිකයෙක් අත්අඩංගුවට ඊයේ උදෑසන හික්කඩුව සමුද්‍ර ජාතික උද්‍යානයේ වෙරළ කාලාපයේ බලපත්‍ර නොමැතිව කොරල්පර ආශ්රිත මත්‍යසයන් මරා , සන්තකයේ තබාගත් රුසියානු ජාතිකයකු වනජීවී
2 years ago Tags #ceylonwire පියෙක්ට සහ දියණියකට ඇසිඩ් ප්‍රහාරයක් මුල්ලේරියාව, අඹතලේ ප්‍රදේශයේදී අද උදෑසන පුද්ගලයෙක්ට සහ ඔහුගේ දියණියට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. මෙම ඇසිඩ් ප්‍රහාරය
2 years ago Tags #ceylonwire රේඩියෝ එකේ අපරාධ වැඩසටහන් අහලා චණ්ඩියෙක් වෙලා කප්පම් ගන්න ගිය අයෙක් කොටු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධියට පත්ව ඇති විදේශගත සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන්ගේ නම සදහන් කරමින්, දුරකථන ඇමතුම් මගින් කටුනායක ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයන්ට
2 years ago Tags #ceylonwire හිටපු පොලිස් පරීක්ෂකවරයෙක් පාතාලය විසින් මරාදැමේ අද රත්ගමදී සිදුවූ වෙඩි තැබීමකින් හිටපු පොලිස් පරීක්ෂකවරයකු මියගොස් ඔහුගේ සහෝදරයකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. 40 හැවිරිදි හිටපු