2 years ago Tags #ceylonwire කහවත්ත කාන්තා ඝාතනයට සැකපිට දියණිය අත්අඩංගුවට කහවත්ත, වැල්ලදුර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් ගෙල කපා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට ඇගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 13 වැනිදා
2 years ago Tags #ceylonwire දියණියට අතවර කරන්න පෙම්වතාට බාරදුන් පියා අත්අඩංගුවට හම්බේගමුව පොලිස් බල ප්‍රදේශයේ වයස අවුරුදු 15 මාස 05ක් වයසැති සිය දියණිය නීත්‍යානුකූල භාරකාරීත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණය කිරීමේ අපරාධයකට
2 years ago Tags #ceylonwire කොකා වැරදීම නිසා කායවර්ධන උපදේශකවරයා අනූනවයෙන් බේරෙයි යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගණය අසලදී පෙරේදා (12) දහවල් කායවර්ධන උපදේශකවරයකුට වෙඩි තබා ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක
2 years ago Tags #ceylonwire ලිසිං වාහනවලට හොර ලේඛන හදා අන්තර්ජාලය හරහා විකුණන ජාවාරමක් හෙළිවේ කල්බදු(ලිසිං)වාරික හිඟ වාහන ඇති වාහන හිමියන් සොයා ගොස් එම වාහන ලිසිං වාරික ඉදිරියට ගෙවාගෙන යෑමේ පොරොන්දුව මත අඩු මිලට මිල
2 years ago Tags #ceylonwire කොල්ලුපිටියේ CID වැටළීමකින් පිස්තෝලයක් සහ රු. මිලියන 78 ක මුදල් සමඟ 08ක් මාට්ටු අවුරුදු 33ත් 48ත් අතර පුද්ගලයන් 08දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් විමර්ශන කාර්යාංශය විසින් කොල්ලුපිටිය හෝටලයකදී, බලපත්‍ර රහිත පිස්තෝලයක් සහ
2 years ago Tags #ceylonwire බැංකු කාඩ් එකක් හොරකම් කරලා අරක්කු බෝතල් 03ක් මිලදීගත් හොරෙක් අල්ලයි වතුපිටිවල මූලික රෝහල අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක ආරක්ෂක පෙට්ටියක් මහ දවල් කඩා, එහි තිබූ බැංකු කාඩ්පතක් සොරාගෙන ගොස් නිට්ටඹුව
2 years ago Tags #ceylonwire දියණිය දූෂණය කළ පියා අත්අඩංගුවට මුලතිව් අයියන්කුලම ප්‍රදේශයේදී වයස අවුරුදු 15 ක සිය දියණියව දූෂණය කළ පියකු අයියන්කුලම පොලිසිය ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇත. පියා
2 years ago Tags #ceylonwire මාතර කල්පගේ කුඩු ධනූ වැල්ලම්පිටියෙන් අල්ලයි විදේශ රටක සැගවී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මාතර කල්පගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කුඩු ධනූ යන
2 years ago Tags #ceylonwire හෝටලේ පූල් එකට තල්ලු කර පුද්ගලයෙක් මරාදැමූ අයෙක් පොලිසියෙන් සොයයි ඊයේ (04) රාත්‍රියේ හෝටලයක ඇති වූ ගැටුමකදී පුද්ගලයෙකු ඝාතනය කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ජා-ඇල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර
2 years ago Tags #ceylonwire ප්‍රබල කුඩු ජාවාරමෙක්ගේ ගෝලයෙක් කොකේන් සහ ඩොලර් එක්ක STF දැලේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන, දැනට කොළම රිමාන්ඩ් බන්ධනාගාරතව සිටින සුවන්දා හෙන්නදිගේ සමීර නිශාන්ත යන අයගෙ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයා කොකේන්