1 year ago Tags #ceylonwire සැමියාගේ අරක්කු වීදුරුවට විෂ දාලා මරලා – බිරිය සහ මස්සිනා අත්අඩංගුවට තම සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ රසායන ද්‍රව්‍යයක් දමා ඔහු ඝාතනය කිරීමේ චෝදනාවට බෙලිඅත්ත කොස්ගහගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු මවක්
1 year ago Tags #ceylonwire ජෙරාඩ්ව දැක්කොත් පොලිසියට කියන්න – ලක්ෂ 20ක් දෙනවා විශේෂ විමර්ශනයකට අදාළව අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු සඳහා රුපියල් මිලියන 2ක ත්‍යාගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ප්‍රකාශයට
1 year ago Tags # මහණ_කළ 12 හැවිරිදි දරුවෙක් හොරෙන් මහණ කළ භික්ෂුව අත්අඩංගුවට – තවත් භික්ෂුවක් පැන ගිහිං පුත්තලම මදුරන්කුලිය නව ගම්මානය ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවකු සිය ආච්චි අම්මා සමග අමනාපවි නිවෙසින් පළායද්දී කතරගම ප්‍රදේශයේ
1 year ago Tags # ඩ්‍රයිවර් බල්ලා එක්ක බස් එකට නගින්න එපා කිව්වහම ඩ්‍රයිවර්ට තඩිබාලා සුරතලයට ඇති කරන සුනඛයා ද සමග පෞද්ගලික මගී බස් රථයකට ගොඩවූ පුද්ගලයකුට බස් රථයෙන් බසින ලෙස රියැදුරා දැනුම්දීමෙන් කෝපයට පත්වී
1 year ago Tags #ceylonwire පිස්තෝලයක් පෙන්නා කොන්දොස්තර බයකළ ව්‍යාපාරිකයා රිමාන්ඩ් කුරුඳුවත්ත ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක කොන්දොස්තරවරයකුට ගිනි අවියක් පෙන්වා බියගන්වා ඔහුට මරණීය තර්ජනය කළ බව කියන සැකකාර ව්‍යාපාරිකයකු
1 year ago Tags #ceylonwire නේපාලයේ ‘නිමා’ව වස්කඩුවේදී කොල්ලකාලා – අතවර කරන්නත් හදලා කුඩා වස්කඩුව,වැල්ලබඩ ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිටි නේපාල ජාතික කාන්තාවකගේ හෝටල් කාමරයට පෙරේදා (19දා) අලුයම 1.18ට පමණ ඇතුළු වී ඇති පුද්ගලයකු
1 year ago Tags #ceylonwire පොලිසියටත් අමාරුයි – SI කසිප්පු පෙරළා – බඩුත් එක්ක මාට්ටු කවරක්කුලම පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයකු නීතිවිරෝධී මත්පැන් මිලිලීටර් 14250ක්, එම නීතිවිරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා උපකරණ තොගයක්
1 year ago Tags #ceylonwire කටුකුරුන්දේ වෙඩි – තිදරු පියා මරුට – දියණියකට තුවාල කටුකුරුන්ද දුම්රියපොළ පාර ප්‍රදේශයේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු මියගොස් තිබේ. එම වෙඩි තැබීමෙන් ඔහුගේ 7 හැවිරිදි දියණිය තුවාල
1 year ago Tags #ceylonwire හිටපු පොලිස් සාජන්ට කොහුවල පොලිසිය පිටිපස්සට අරගෙන ගිහින් පොලිසියෙන්ම නොසෑහෙන්න ගහලා ශ්‍රී ලංකා පොලිසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයකුට පහරදී තිබේ. ‘අද දෙරණ’ වාර්තා කරන
1 year ago Tags #ceylonwire අවුරුදු දාහතේ පෙම්වතියයි තාත්තයි එකතුවෙලා අවුරුදු දහඅටේ පෙම්වතාව පැහැරගෙන ගිහිං ගෙදර හංගලා ත්‍රිරෝද රථයකින් පැමිණ වයස අවුරුදු 18ක තරුණයකු පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ 17 හැවිරිදි පෙම්වතිය හා ඇගේ පියා අගලවත්ත