
රිය අනතුරකට අත්අඩංගුවට ගත් තරුණයා ලේ වමනය දමා මැරිලා – “වාද්දුව පොලිසිය මගේ මහත්තයට ගහලා මැරුවා” – බිරියගෙන් චෝදනා
වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එක්දරු පියකු පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු නිවෙසට ගොස් සිටියදී ලේ වමනය දැමීමෙන් අනතුරුව මියගොස්









