2 years ago Tags #BMICH BMICH මෝටර් රථ වංචාව : සැකකරු හඳුනාගැනීමට පොලිසිය මහජන සහාය පතයි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ වංචනික මෝටර් රථ අලෙවි මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් රුපියල් මිලියන 45කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire සිසුන් දෙදෙනෙක් පාසල් බිඳ මුදල් හොරකම් කරලා – ඊළඟට ‘නින්ජා’ ගේමක් දෙන්නත් ප්ලෑන් කරලා මුදල් සොයා මුන්දලම සිංහල මහා විද්‍යාලයේත් ප්‍රාථමික විද්‍යාලයේත් කාර්යාල කාමරවලට හොර රහසේ ඇතුළු වී එහි දේපොළවලට හානි කර පරිගණක ඇතුළු
2 years ago Tags #ceylonwire නිදාසිටි ප්‍රකට ව්‍යාපාරිකයාගේ ගිනි අවිය හොරකම් කරලා ප්‍රකට ව්‍යාපාරිකයකුට අයත් ගිනි අවියක් සහා එහි උණ්ඩ සොරාගත් බවට වත්තල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. අදාළ ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත්තේ,
2 years ago Tags #ceylonwire මාකඳුරේ මධුෂ් මැරිලත් පුවත් මවයි – ඒපාර අනියම් බිරිය පොලිසිය දැක දුවයි මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිය බව කියන කාන්තාවක් නුවරඑළියේ නවාතැන්පොළක් මාසික කුලී පදනම මත මිල දී ගෙන තවත් කිහිපදෙනකු සමඟ රැඳී
2 years ago Tags #ceylonwire කෙසෙල්වත්තේ දිනුකගේ යාළුවෙක් අයිස් එක්ක STF දැලේ(වීඩියෝ) පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් 2023.12.18 වන දින වත්තල පොලිස් වසමේ අංක 53/4/ඒ, පල්ලිය පාර, වත්තල ලිපිනයේ දී වැටළීමක්
2 years ago Tags #ceylonwire කහවත්ත කාන්තා ඝාතනයට සැකපිට දියණිය අත්අඩංගුවට කහවත්ත, වැල්ලදුර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් ගෙල කපා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට ඇගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 13 වැනිදා
2 years ago Tags #ceylonwire දියණියට අතවර කරන්න පෙම්වතාට බාරදුන් පියා අත්අඩංගුවට හම්බේගමුව පොලිස් බල ප්‍රදේශයේ වයස අවුරුදු 15 මාස 05ක් වයසැති සිය දියණිය නීත්‍යානුකූල භාරකාරීත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණය කිරීමේ අපරාධයකට
2 years ago Tags #ceylonwire කොකා වැරදීම නිසා කායවර්ධන උපදේශකවරයා අනූනවයෙන් බේරෙයි යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගණය අසලදී පෙරේදා (12) දහවල් කායවර්ධන උපදේශකවරයකුට වෙඩි තබා ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක
2 years ago Tags #ceylonwire ලිසිං වාහනවලට හොර ලේඛන හදා අන්තර්ජාලය හරහා විකුණන ජාවාරමක් හෙළිවේ කල්බදු(ලිසිං)වාරික හිඟ වාහන ඇති වාහන හිමියන් සොයා ගොස් එම වාහන ලිසිං වාරික ඉදිරියට ගෙවාගෙන යෑමේ පොරොන්දුව මත අඩු මිලට මිල
2 years ago Tags #ceylonwire කොල්ලුපිටියේ CID වැටළීමකින් පිස්තෝලයක් සහ රු. මිලියන 78 ක මුදල් සමඟ 08ක් මාට්ටු අවුරුදු 33ත් 48ත් අතර පුද්ගලයන් 08දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් විමර්ශන කාර්යාංශය විසින් කොල්ලුපිටිය හෝටලයකදී, බලපත්‍ර රහිත පිස්තෝලයක් සහ