1 year ago Tags #ceylonwire මාතලේදී බෙල්ලට පිහියෙන් ඇනලා ළාබාල තරුණයෙක් මරලා ජූලි 27 වැනි දින සවස මාතලේ පොලිස් වසමට අයත් පලාපත්වෙල ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුමකින් එක්අයකු මියගොස් තවත් අයෙකු තුවාල
1 year ago Tags #ceylonwire යෝෂිත සහ ඩේසි ආච්චිගේ නඩුව අහන්න දින දෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත
1 year ago Tags #'ප්රකාශනයේ_නිදහස_සහ_නැගී_එන_අභියෝග' මාධ්‍ය නීති සංසදය ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමග එක්ව ‘ප්රකාශනයේ නිදහස සහ නැගී එන අභියෝග’ සම්මන්ත්‍රණය පවත්වයි මාධ්‍ය නීති සංසදය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය එක්ව සංවිධානය කරන ලද ‘ප්රකාශනයේ නිදහස සහ නැගී එන අභියෝග’ යන මැයෙන්
1 year ago Tags #ceylonwire ජනාධිපති රාජ්‍ය සංචාරයකට මාලදිවයිනට ළඟාවෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක දින තුනක නිල රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවයිනට පැමිණ තිබේ. මෙම සංචාරය මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ
1 year ago Tags #ceylonwire බොරැල්ල කනත්ත හංදියේ මාරකයක් – දොඹකරයක් වාහන පෙළක හැපී අයෙක් මරුට – තවත් පිරිසකට තුවාල(වීඩියෝ) අද බොරැල්ල කනත්ත මංසන්ධියේදී කුඩා දොඹකරයක් වාහන කිහිපයක ගැටීමෙන් එක් අයකු මියගොස් තවත් පස්දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව
1 year ago Tags #ceylonwire තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට තිළිණි ප්‍රියමාලි නමැත්තිය අද (28) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ව්‍යාපාරික කාන්තාවක් ලෙස පෙනීසිටින තිලිණි ප්‍රියමාලිට පසුගිය වකවානුවේ මහාපරිමාණ
1 year ago Tags #ceylonwire බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ලංකාවේ ජනාධිපති ලේකම් කාර්යාලයට එයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ සංචාරයක නිරතව ඇත. මෙම සංචාරය අතරතුර, නියෝජිත පිරිස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්
1 year ago Tags #‘ප්රභාකරන්_අනුස්මරණ_නැගිටීමේ_සංසදය’ ප්රභාකරන් මියගිය බව පිළිගැනීමට LTTE හිතවාදීහු බාසල් නුවරට රැස්වෙති පසුගියදා ඉන්දියානු වෙබ් අඩවියක් වාර්තා කළේ, අගෝස්තු 2 වැනි දින ස්විට්සර්ලන්තයේ බටහිර නගරවල ජීවත් වන හිටපු දෙමළ කොටි සහ ශ්‍රී
1 year ago Tags #ceylonwire සෞඛ්‍ය සේවයේ තීරණාත්මක වෙනස්කම් රැසක්- දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන 2000ක්-මිඩ්වයිෆ් නෝනලාට යතුරුපැදි ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ සිදුවන පිබිදීමත් සමඟ මෙරට සෞඛ්‍ය සේවාවේ දැවැන්ත පරිවර්ථනයක් සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. ඒ අනුව,
1 year ago Tags #ceylonwire ඉනියා භාරතීගේ ගෙදරට CIDය කඩාපනී නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ සමීපතමයකු වන හිටපු පළාත් සභා මන්ත්‍රී ඉනියා භාරතීගේ නිවස අපරාධ පරීක්ෂණ