1 year ago Tags #ceylonwire මේ අවුරුද්දේ මුල් භාගයේ අලුත් පිළිකා රෝගීන් 6,700ක් ලියාපදිංචි වෙලා 2025 වසරේ මුල් භාගය තුළ නව පිළිකා රෝගීන් 6,700ක් මහරගම අපේක්ෂා රෝහලේ ලියාපදිංචි වී තිබේ. ඒ අනුව ප්‍රතිකාර සඳහා යළි
1 year ago Tags #ceylonwire IMF නිර්දේශවලට පිටින් පෝට්සිටියේ සමාගම්වලට බදු සහන පැහැදිලි නීති රාමුවක් ක්‍රියාත්මක වන තුරු බදු සහන දිරිගැන්වීම් අත්හිටුවන බවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලට (IMF) සහතික වී තිබියදීත්, කොළඹ වරාය
1 year ago Tags #ceylonwire රට පුරා තැන් 16ක බැටරිවල විදුලිය ගබඩා කරන පද්ධති පිහිටුවයි රට පුරා හඳුනාගත් ස්ථාන 16ක මෙගාවොට් 160 බැටරි බලශක්ති ගබඩා පද්ධති පිහිටුවීම සඳහා විදුලිබල අමාත්‍යාංශයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙම
1 year ago Tags #ceylonwire රටපුරා හදිසි වැටලීම්වලින් සැකකරුවන් 1,455ක් අත්අඩංගුවට පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ ජාල මැඩපැවැත්වීම වෙනුවෙන් දිවයින පුරා සතියක කාලයක් මෙහෙයුමක්
1 year ago Tags #ceylonwire “අවශ්‍ය නම් ජනාධිපති හෙලිකොප්ටරෙන් යන්න ඕනේ”-ලාල් කියයි(වීඩියෝ) කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරක්ෂාව ශක්තිමත් කළයුතු යැයි තමන් විශ්වාස කරන බවයි. රැස්වීමකදී අදහස් දක්වමින්
1 year ago Tags #ceylonwire කොච්චිකඩෙන් රටේ වෙදෙක් අල්ලයි – පාස්පෝට්-වීසා-ඩ්‍රයිවින් ලයිෂන්-ID ඔක්කොම හදලා 2025 ජූලි 26 වැනි දින කොච්චිකඩේ දළුවකොටුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ අංශයේ නිලධාරීන් විසින් ව්‍යාජ ලියකියවිලි සහ
1 year ago Tags #ceylonwire සල්ලි නැතිව චෙක් දුන්නොත් හිරේ යවන නීතියක් ළඟදීම බැංකුවේ ප්‍රමාණවත් අරමුදල් නොමැතිව චෙක්පතක් නිකුත් කරන පුද්ගලයන් දඩයකට සහ වසර දෙකකට නොවැඩි සිර දඬුවමකට යටත් විය හැකි නීති සංශෝධනයක්
1 year ago Tags # විරුද්ධ කාදිනල් හිමියෝ සමලිංගික විවාහ සංකල්පයට විරුද්ධ වෙති සමරිසි විවාහ සංකල්පයට දැඩි ලෙස විරුද්ධ වන අතරම සාම්ප්‍රදායික පවුල් ඒකකය ආරක්ෂා කිරීමේ වැදගත්කම කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්
1 year ago Tags # ASP පැලවත්ත හෝටලෙන් පොලිසිය නිකම් කාපු කතා බොරුලු – ASP ගියේ පැමිණිල්ලක් ගැන හොයන්නලු(වීඩියෝ) පැලවත්තේ හෝටලයක නොමිලේ ආහාර සැපයීම සිදුනොකිරිම හේතුවෙන් පසු නිලධාරීන් පළිගැනීමක් ලෙස ක්‍රියාකළ බවට සමාජ මාධ්‍යවල පැතිර යන චෝදනා ශ්‍රී ලංකා
1 year ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුවෙන් පසු කළ යුතු දේ ගැන හොයන්න නීතිපති කමිටුවක් පත්කරයි එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසන නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව අධ්‍යයනය කිරීම සඳහා නීතිපති පාරින්ද රණසිංහ විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර