
හිරගෙදර තාප්පෙට උඩින් ෆෝන් – දුම්කොළ පාර්සල් විසිකරලා – අල්ලපු බන්ධානාගාර ඩ්‍රයිවර්ට පැනලා යන්න චාන්ස් එක දීලා
ජංගම දුරකතන සහ දුම්කොළ අඩංගු පාර්සල් 2ක් වැලිකඩ බන්ධනාගාරයට විසිකළ බව කියන බන්ධනාගාර රියැදුරා පළාගොස් ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන්









