12 months ago Tags #ceylonwire රනිලුත් ගෑවුණු පළාත් සභාවේ ‘මුදල් වංචාව’ට චාමරට අධිචෝදනා සූදානම් බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක විසින් ඌව පළාත් සභාවට අයත් මහජන මුදල්වලින් රුපියල් මිලියනයක පමණ මුදලක් වංචා
12 months ago Tags #ceylonwire ත්‍රිකුණාමලයේ පන්සලට උසාවියෙන් නියෝගයක් බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී උද්ගත වූ මතභේදාත්මක සිද්ධිය උපයෝගී කරගනිමින් දේශපාලනය කිරීමෙන් සහ වාර්ගික හෝ වාර්ගික ආතතීන්
12 months ago Tags #ceylonwire කාන්තාවන්ට හෝටල්වල රෑ වැඩ කරන්න රජයෙන් අනුමැතිය ලැබෙයි 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනතේ නියෝග අංක 3 සංශෝධනය කිරීම පිණිස
12 months ago Tags #ceylonwire අයවැයේ සහන තියෙනවද කියලා ජනතාවගෙන් තමයි අහන්න ඕනෑ – රවී කියයි ආණ්ඩුව ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාව මගින් සහන සැලසී ඇති ද යන්න සම්බන්ධයෙන් පිළිතුරු ලබා දිය යුත්තේ රටේ ජනතාව බව
12 months ago Tags #ceylonwire රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය අවුරුදු 30කට පෞද්ගලික අංශයට බදු දෙයි රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය සැලසුම් කිරීම, ගොඩනැගීම, මූල්‍යනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම (DBFOM) ආකෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස
12 months ago Tags #ceylonwire “ඔන්ලයින් ණය ආපහු ගෙවන්න එපා” – සජිත් රටේ ජනතාවට කියයි අන්තර්ජාලය හරහා ලියාපදිංචියක් නොමැති ආයතනවලින් ලබාගත් ණය(ඔන්ලයින් ණය) ආපසු නොගෙවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී රටේ ජනතාවගෙන් ඉල්ලා
12 months ago Tags #ceylonwire මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි | කෙටුම්පත හෙට අනිද්දා පාර්ලිමේන්තුවට | මෙන්න කැබිනට් තීරණය ජාතික රාජ්‍ය සභාවේ 1971 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා 2025-06-16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී
12 months ago Tags #ceylonwire ඔය තරණය කරන්න ගිය සැමියා සහ බිරිය ජල රකුසාට බිලි පැවැති අධික වර්ෂාපතනය මැද වැලිමඩ-කන්දේ පුහුල්පොල ප්‍රදේශයේදී ජල පහරකට හසුවීමෙන් විවාහක යුවලක් ජල පහරට ගසාගෙන ගොස් තිබේ. 17 වැනිදා සවස්
12 months ago Tags #ceylonwire සෙව්වන්දිලාගෙන් ප්‍රශ්න කිරීමේදී අපරාධවලට සම්බන්ධ දේශපාලකයන් ගැන හෙළිවෙලා – පොලිස් ඇමැති කියයි මෑතකදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් සහ ‘ඉෂාරා සෙව්වන්දි’ ඇතුළු ඔවුන්ගේ සහචරයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී පාතාලයට සම්බන්ධ යැයි කියන දේශපාලනඥයන් පිළිබඳ තොරතුරු
12 months ago Tags #ceylonwire ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ත්‍රිකුණාමලේ යයි ත්‍රිකුණාමලයේ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීම සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිතිය බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව, බොදු බල