10 months ago Tags #ceylonwire ප්‍රතිජීවක ඖෂධ භාවිතය වැඩි නිසා අලුත් ඒවා හදන එක අඩුවෙලා – සෞඛ්‍ය ලේකම් ප්‍රතිජීවක ඖෂධ මිනිසුන්, සතුන්, ආහාර සහ පසෙහි බහුලව භාවිත වීම නිසා නව ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීම දුර්ලභ වෙමින් පවතින බවත්
10 months ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර – වන්දියේ පළමු වාරිකය ගෙවන්න සම්පත් නැති බව සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පළමු වාරික ගෙවීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් රැස් කිරීමට සිය
10 months ago Tags #ceylonwire මියෝ – කැරපොත්තෝ කතා බොරුලු – හැබැයි පාර්ලිමේන්තුවේ කිචන් එකේ ලිප් හයක්ම කැඩිලාලු බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත වී ඇති විපක්ෂ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පැවසුවේ, එයට සුළු අලුත්වැඩියාවන් අවශ්‍ය බවයි. උදුන්
10 months ago Tags #ceylonwire ජාතික රෝහලට කල් ඉකුත්වෙන්න ළඟ ප්‍රතික්‍රියාකාරක මිලදී ගැනීම ගැන අල්ලස් එකෙන් පරීක්ෂණයක් කොළඹ ජාතික රෝහල සඳහා රුපියල් බිලියන 2.5කට වඩා වටිනා රසායනාගාර ප්‍රතික්‍රියාකාරක මිලදී ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම
10 months ago Tags #ceylonwire අල්ලස් කොමිසමේ ලොක්කා JVP ද? – මුජිබර් අසයි | “ඔහුත් නොදන්නිය ඔහු යන මානය”- බිමල් උත්තර දෙයි(වීඩියෝ) විපක්ෂ මන්ත්‍රී මුජිබර් රහ්මාන් අල්ලස් කොමිසමේ නව අධ්යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය. අද
10 months ago Tags #ceylonwire ඇමරිකා සංචාරය අවසන් කළ ජනපති ජපානයේ නිල සංචාරය ආරම්භ කරයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා එක්සත් ජනපද සංචාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසු, ජනාධිපති අනුර කුමාර
10 months ago Tags #ceylonwire IMF සහාය ගන්නවා කියන්නේ ලංකාවේ බඩුවල මිල වැඩිකරන්න ලයිෂන් ගන්න එක නෙමෙයි-රවී කියයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම යනු මෙරට සේවාවන්හි මිල වැඩි කිරීම සඳහා ඔවුන්ට ලබා දී ඇති බලපත්‍රයක් නොවන බව
10 months ago Tags #ceylonwire නියෝජ්‍ය ඇමැති වටගල නාමල්ට එන්තරවාසි යවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් රුපියල් බිලියන 2 ක වන්දියක් ඉල්ලා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
10 months ago Tags #ceylonwire HSBC ගනුදෙනුවත් සමග නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කොටස් ඉහළට හොංකොං සහ ෂැංහයි බැංකු සමුහයේ (HSBC) ශ්‍රී ලංකා සිල්ලර බැංකු ව්‍යාපාරය රුපියල් බිලියන 18කට අත්පත් කර ගැනීම පිළිබඳ බදාදා නිවේදනයෙන්
10 months ago Tags #ceylonwire කෙල්බද්දර පද්මේ හංගපු ආයුධ තොගයක් ගම්පහ නිවෙසකින් මතුවේ සංවිධානාත්මක අපරාධකරුවකු බවට චෝදනා එල්ලවන කෙල්බද්දර පද්මේ නමැති පුද්ගලයා විසින් ගම්පහ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ අවි ආයුධ තොගයක් සොයාගෙන තිබේ.