10 months ago Tags #'කළුබෝවිල_චූටි' කළුබෝවිල චූටිවයි එයාගේ අයියවයි හෙරොයින් කිලෝ 2ක් එක්ක අල්ලයි පොලිස් විශේෂ කාර්ය බලකායේ මොරටුව කඳවුරේ නිලධාරීන් විසින් පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේදී ‘හෙරොයින්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකකට වැඩි ප්‍රමාණයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු
10 months ago Tags #ceylonwire ඉස්කෝලේ පූල් එකට වැටුණු බොලේ ගන්න ගිහින් සිසුවෙක් දියේ ගිලී මියයයි දික්වැල්ල ප්‍රදේශයේ පිහිටි පාසලක පිහිනුම් තටාකයට වැටුණු ක්‍රිකට් බෝලයක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී 17 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිලී මිය
10 months ago Tags #ceylonwire ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ප්රදීප්ගෙන් ලක් මවට ලෝකඩ පදක්කමක් ඉන්දියාවේ නවදිල්ලි නුවර ජවහර්ලාල් නේරු ක්‍රීඩාංගණයේ පැවති 12 වැනි ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලාංකික පැරා මැද දුර ධාවකයෙකු
10 months ago Tags #ceylonwire කීරි සම්බා හිඟ මම නිසා නෙවෙයි – ඩඩ්ලි කියයි(වීඩියෝ) වර්තමාන වෙළඳපොළේ ඇති කීරි සම්බා සහල් හිඟයට තමන් වගකිව යුතු නැති බව මහා පරිමාණ සහල් සැපයුම්කරුවකු වන ඩඩ්ලි සිරිසේන පැවසුවේය.
10 months ago Tags #ceylonwire යාපනය විශේෂ ආර්ථික මධ්‍යස්ථානය දෙවැනි වරටත් විවෘත වෙයි යාපනය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වකරුවන් අතර වසර ගණනාවක් තිස්සේ පැවති ආරවුලක් මධ්‍යයේ එය දෙවැනි වරටත් විවෘත කර
10 months ago Tags #ceylonwire පොලිස් නිලධාරීන් මාරුකිරීමේ බලය ලබන සතියේ පොලිස්පතිවරයාට ජාතික පොලිස් කොමිසම විසින් දැනට දරන පොලිස් නිලධාරීන්ට අදාළ ස්ථාන මාරුවීම්, උසස්වීම් සහ අනෙකුත් කරුණු සඳහා වන බලය ලබන සතියේ
10 months ago Tags #ceylonwire ලංවිම ‘අකුරට වැඩ’ මැද මහා වැස්ස නිසා රටපුරා විදුලිය බිඳවැටීම් 30,000ක් වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳවැටීම් තිස් දහසක් පමණ වාර්තා වන බව, ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
10 months ago Tags #ceylonwire මහනුවර ජාතික රෝහලේ පිළිකා වාට්ටු පිරෙයි | දිනකට නව රෝගියෝ 5ක් ලියාපදිංචි වෙනවා මහනුවර ජාතික රෝහලට මෙම වසර තුළ ඇතුළත් වූ නවක පිළිකා රෝගීන් සංඛ්‍යාව 4170 ක් බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
10 months ago Tags #ceylonwire දිය කැපීමේ උත්සවයට බෝට්ටු දෙන්න නාවික හමුදාව සල්ලි ඉල්ලුවැයි මාගල්කන්දේ භික්ෂුවට තරහ ගිහින් කළු ගඟේ පැවැත්වෙන 13 වැනි වාර්ෂික බිනර මහා පෙරහැරේ දිය කැපීමේ උත්සවය සඳහා බෝට්ටු ලබා දීමට ශ්‍රී ලංකා නාවික හමුදාව
10 months ago Tags #ceylonwire කජ්ජාගේ පුතාගෙන් පවුලේ නෑයන්ගෙන් ප්‍රකාශ ගන්න CIDය සූදානම් වෙයි ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මෝටර් රථය පිටුපසින් පැමිණි මෝටර් රථය අසල අරුණ විදානගමගේ හෙවත් මිද්දෙණියේ “කජ්ජා” නමැත්තා සිට