8 months ago Tags #ceylonwire කුඩු කිලෝ 350ක් එක්ක මාලදිවයිනෙන් අල්ලපු ලංකාවේ 5 දෙනා රිමාන්ඩ් මාලදිවයින් මුහුදු සීමාවේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350ක් සමග පසුගිය සතියේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පස් දෙනා නඩු
8 months ago Tags #ceylonwire කාසල් රෝහලේදී බද්ධ නිවුන් දරු උපතක් මෙම සතිය මුලදී (10) තම රෝහලේ බද්ධ නිවුන් දරු උපතක් සිදු වූ බව කාසල් වීදියේ කාන්තා රෝහල තහවුරු කර තිබේ.
8 months ago Tags #ceylonwire චිත්‍රපට අධ්යක්ෂ සනත් අබේසේකර විදහට පෙනී ඉඳලා කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලලා චිත්‍රපට අධ්යක්ෂ සනත් අබේසේකරගේ නම භාවිත කරමින් කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බව කියන පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
8 months ago Tags #ceylonwire වාහන චෙක්කරන්න ගිය ට්‍රැෆික් සාජන්ට තඩිබාලා රථවාහන රාජකාරියේ යෙදී සිටි අනුරාධපුර පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් සැරයන්වරයකුට පහරදුන් බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට අනුව,
8 months ago Tags #ceylonwire රජයේ ගොඩනැගිලි 2700ක් අතහැර දමලා | බිලියන ගණනක නාස්තියක් බදු ගෙවන ජනතාවගේ මුදල් බිලියන ගණනින් නාස්ති කිරීමේ තවත් අවස්ථාවක් ලෙස, අතීතයේ ඉදිකරන ලද රජයේ ගොඩනැගිලි 2700කට වැඩි ප්‍රමාණයක් අතහැර
8 months ago Tags #ceylonwire හමුදාව ඉන්න උතුරේ ඉඩම් යළි නිදහස් කිරීම ගැන සාකච්ඡාවක් දැනට හමුදා භාවිතය යටතේ පවතින යාපනය සහ පලාලි ප්‍රදේශවල පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ප්‍රගතිය ඇගයීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමක් පවත්වා
8 months ago Tags #ceylonwire දුඹුරු සීනි වෙනුවෙන් චතුරංග පෙරට ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්තය පුනර්ජීවනය කිරීමේ හදිසි අවශ්‍යතාවක් පවතින බවත්, එම උත්සාහය ආර්ථික තිරසාරභාවය සහ ග්‍රාමීය ජීවනෝපායන් සමඟ බැඳී ඇති
8 months ago Tags #ceylonwire ලොකු පැටීගේ ගෝලයෝ දෙන්නෙක් කුඩු-සල්ලි එක්ක අල්ලයි අලුත්ගම පොලිසිය විසින් ‘ලොකු පැටී’ නමින් හැඳින්වෙන කුප්‍රකට අපරාධකරුවකුගේ සහචරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබූ රුපියල් මිලියන
8 months ago Tags #ceylonwire හල්ලොලුව උසාවිය මගහරී – විනිසුරු වරෙන්තු නිකුත්කරයි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුවට එරෙහිව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළේය. නාරාහේන්පිට
8 months ago Tags #ceylonwire ප්‍රසන්නට හරියට කන්න නොලැබුණොත් ජීවිතේ අනතුරේ – නීතිඥයෝ අධිකරණයට කියලා දූෂණ ක්‍රියාවක් සම්බන්ධ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට ඊයේ ඇප ලැබීමට හේතුවී ඇත්තේ ඔහුගේ නීතිඥයන් ඉදිරිපත් කළ