
රනිල්ගේ ලන්ඩන් සංචාරය| මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු 3 දෙනෙක්ගෙන් CID එක ප්‍රකාශ ගනී
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට 2023 දී වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ආරාධනාවක් ලැබුණාද යන්න සම්බන්ධයෙන් කරන විමර්ශනය යටතේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්









