3 weeks ago Tags #ceylonwire “හරි නම් ඩීසල් ලීටරයක් රු.528කට-පෙට්රල් රු.446කට විකුනන්න ඕනේ-හැබැයි රජය අතිරේක බර දරාගන්නවා” – ඛනිජ තෙල් සභාපති කියයි ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යෑම දේශීය ඉන්ධන මිල වැඩිවීමට ප්රධාන වශයෙන් බලපා ඇති අතර, විවිධ ඉන්ධන වර්ග
3 weeks ago Tags #ceylonwire මාර්ටින් වික්රමසිංහ ස්ටොක්හෝම් යයි | ‘මඩොල් දූව’ ස්වීඩනයට හඳුන්වාදෙයි ස්ටොක්හෝම් හි පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් හරහා ස්වීඩන පාසල් ළමුන් පිරිසකට මාටින් වික්රමසිංහයන්ගේ
3 weeks ago Tags #ceylonwire මාළිමාව ගැන ඇමෙරිකාවේ මතය ‘මෘදු වෙලා’ | රාජ්ය දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවේ තියෙන්නේ වෙන මොනවාද? එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව විසින් ශ්රී ලංකාවේ පාලක ජාතික ජන බලවේගය පිළිබඳව සිදුකරන තක්සේරුවේ ස්වරය තරමක් ලිහිල් කර ඇති අතර,
3 weeks ago Tags #ceylonwire අන්තිමේ බන්දුලත් අල්ලස් කොමිසමට | 2007 දාපු කැබිනට් පත්රිකාවක ප්රශ්නයක්ලු හිටපු වෙළඳ අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධනට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද(02) පෙරවරු 9.30ට පෙනීසිටින ලෙස දැනුම්දී
3 weeks ago Tags #ceylonwire ‘ලොකු පැටී’ගේ මල්ලී අහුන්ගල්ලේදී වෙඩි තබා ඝාතනය කරයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු යැයි කියන ‘ලොකු පැටී’ නමැත්තාගේ බාල සොහොයුරා අහුන්ගල්ල, වැලිකන්ද ප්රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් ඇති බව
3 weeks ago Tags #ceylonwire රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් බව කියන කැමරා ශිල්පියාට පොලිස් ඇප කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිටදී හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ ආරක්ෂක නිලධාරියකුට පහරදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෞද්ගලික ජනමාධ්ය
3 weeks ago Tags #ceylonwire දළදා මාළිගාවට ශ්රී මහා බෝධිය ප්රහාර එල්ල කරන බවට වට්සැප් පණිවිඩ යවලා | 21 හැවිරිදි තරුණයා රිමාන්ඩ් දඹුල්ල රාජමහා විහාරය, ශ්රී දළදා මාළිගාව, ථූපාරාමය සහ ශ්රී මහා බෝධිය ඇතුළු ප්රධාන පූජනීය ස්ථාන රැසකට ප්රහාර එල්ල කරන බවට
3 weeks ago Tags #ceylonwire ලංකාවේ පාලක පක්ෂයේ මහලේකම් ඉන්දීය විදේශ ඇමැති මුණගැහෙයි ඉන්දීය විදේශ කටයුතු අමාත්ය එස්. ජයිශංකර්, ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ශ්රී ලාංකික නියෝජිත පිරිස අද උදෑසන
3 weeks ago Tags #ceylonwire ප්රතිකාර ලැබූ ‘කාවන්තිස්ස’ සුවය ලබා නැවතත් අලි රංචුවට එකතු වෙයි සියඹලංගමුව ප්රදේශයේදී ඉදිරිපස දකුණු කකුලට වෙඩි වැදී තුවාල ලබා සිටි ‘කාවන්තිස්ස’ නමැති හස්තියා, වනජීවී පශු වෛද්යවරුන්ගෙන් නොකඩවා ලැබුණු ප්රතිකාර හමුවේ
3 weeks ago Tags #ceylonwire කෙහෙල්බද්දර පද්මේ කුඩු ජාවාරම ගැන පොත් 8ක් ලියලා | අත්අකුරු චෙක්කරන්න රසපරික්ෂකට යවයි ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තාගේ මත්ද්රව්ය