2 weeks ago Tags #ceylonwire ලංකාවේ රාජ්‍ය අංශයේ තරුණයන්ට ජපානයට යන්න යෙන් මිලියන 332ක ශිෂ්‍යත්ව වැඩසටහනක් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය සඳහා ජපාන රජය විසින් යෙන් මිලියන 332ක ප්‍රදාන ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. මෙම
2 weeks ago Tags #ceylonwire හිරගෙදරින් පනින්න ගිය රැඳවියා මහවැලි ගඟේ ගිලී අතුරුදන් වෙයි බන්ධනාගාරයෙන් පැනයෑමට උත්සාහ කර මහවැලි ගඟට පනින ලද රැඳවියකු දියේ ගිලී අතුරුදහන් වී ඇත. පොලිසිය පැවසුවේ සිද්ධියට පල්ලෙකැලේ විවෘත බන්ධනාගාර
2 weeks ago Tags #ceylonwire රු. 30,000 බැගින් අල්ලස් ගන්න ගිය කලාකාරයෙක් අත්අඩංගුවට පාසල් විදුහල්පතිවරයකුගෙන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියකුගෙන් රුපියල් 30,000 බැගින් අල්ලස් ඉල්ලා සිටි බව කියන කලාකරුවකු අල්ලස් හෝ දූෂණ
2 weeks ago Tags #ceylonwire වංචාවක් සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ සහ රන්ජන් ජයලාල්ගෙන ප්‍රකාශ ගන්නැයි අධිකරණ නියෝගයක් ව්‍යාජ ඔප්පුවක් මත පදනම්ව, ජාතික කම්කරු ආයතනයට අයත් දෙමහල් ගොඩනැගිල්ලක් සහ ඉඩමක් රුපියල් මිලියන 3ක මුදලකට බදු දීමේදී සිදු වූ
2 weeks ago Tags #ceylonwire රටට වාහන ගෙන්වීම අත්හිටවූ පසු රාජ්‍ය නිලධාරීන්ට වාහන ගෙන්නන්න ‘ඩියුටි ෆ්‍රී පර්මිට්’ 25,508ක් දීලා මෙරටට වාහන ගෙන්වීම අත්හිටවූ පසුව රාජ්‍ය නිලධාරීන් සඳහා නිකුත් කර ඇති තීරුබදු නිදහස් වාහන බලපත් සංඛ්‍යාව 25,508ක් බව කම්කරු ඇමැති
2 weeks ago Tags #ceylonwire ගැබ්බර මුව දෙනක් මැරූ සිද්ධියේ තවත් තොරතුරු හෙළිවෙයි ගලේවෙල, හීනුගල රක්ෂිතයේ මකුළුගස්වැව ප්‍රදේශයේදී ගැබ්බර මුව දෙනක් නීති විරෝධී ලෙස මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී
2 weeks ago Tags #ceylonwire නිර්මලාගේ මරණයත් සමග හඩ්සන් අපහාස නඩුව ඉල්ලා අස්කරගනී ගීත රචක සහ ජනමාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනයට තමා සම්බන්ධ බව හැඟවෙන පරිදි ප්‍රකාශ කිරීමෙන් සිදුවූ අපහාසයට ප්‍රේමකීර්ති ද අල්විස්ගේ
3 weeks ago Tags #ceylonwire එක්සත් ජනපද නාවික හමුදාවේ පළමු ශ්‍රී ලාංකික සීල් භටයා ලෙස ලුතිනන් කොයන් ඉතිහාසයට එක්වෙයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ නිලධාරියකු වන ලුතිනන් කොයන් චමිත ඉතිහාසයට එක්විය. ඒ එක්සත් ජනපද නාවික සීල් භට
3 weeks ago Tags #ceylonwire 2041 වෙනකොට ශ්‍රී ලාංකිකයන්ගෙන් හතරෙන් එකක් නාකියි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය රටේ වෙනස් වන ජන විකාශන හා සෞඛ්‍ය භූ දර්ශනයට අනුව අනුවර්තනය වීමේ හදිසි අවශ්‍යතාව සෞඛ්‍ය
3 weeks ago Tags #2026_අයවැය ලංකාවේ වැඩ ගැන IMF හොඳ කියයි-ඊළඟ පියවරටත් ලෑස්ති වෙයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝගේ නායකත්වයෙන් යුත් මෙහෙයුම් කණ්ඩායම 2025 ජූලි 21 සිට 25 දක්වා