
දිට්වා සුළිකුණාටුවෙන් විනාශ වූ සියලු ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැඟීම ජනපති ප්‍රධානත්වයෙන් ඇරැඹේ | මධ්‍යම කඳුකරය ආරක්ෂා කරන්න නව අධිකාරියක්
දිට්වා සුළිකුණාටුවෙන් විනාශ වූ සියලු ආගමික සිද්ධස්ථාන එම පෞරාණිකත්වය ආරක්ෂා කර ගනිමින් යළි ගොඩනැඟීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර









