5 months ago Tags #ceylonwire ශ්රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු TH-57 ‘සී රේන්ජර්’ හෙලිකොප්ටර් 10 දිවයිනට ළඟාවෙයි ඇමෙරිකානු එක්සත් ජනපද රජය විසින් ශ්රී ලංකා ගුවන් හමුදාවට පරිත්යාග කරන ලද TH-57 ‘සී රේන්ජර්’ (Sea Ranger) වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර්
5 months ago Tags #ceylonwire පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අවසන් | තීන්දුව කල්තැබෙයි ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට එරෙහිව නැගෙනහිර පළාත් හිටපු මහඇමති සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් නොහොත් පිල්ලෙයාන් විසින් ගොනුකර
5 months ago Tags #ceylonwire විනිසුරුවරයකුගෙන් ප්රශ්න කිරීම වළක්වමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් තම නිල රාජකාරි ඉටුකිරීමේදී ලබාදුන් අධිකරණ තීන්දු සම්බන්ධයෙන් දැනට සේවයේ නියුතු මහාධිකරණ විනිසුරුවරයෙකු කැඳවා ප්රශ්න කිරීම වැළැක්වීම සඳහා වහාම මැදිහත්
5 months ago Tags #ceylonwire ක්රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි ශ්රී ලංකා අත්පන්දු සංගමය, ශ්රී ලංකා කැරම් සංගමය සහ ශ්රී ලංකා හොකී සංගමය යන ජාතික ක්රීඩා සංගම් තුනෙහි ලියාපදිංචිය තාවකාලිකව
5 months ago Tags #ceylonwire කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ විදුලි ආලෝක පද්ධතිය නවීකරණය කිරීමේ ව්යාපෘතියට අනුමැතිය කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සහ කෙරවලපිටිය අන්තර්හුවමාරුවේ විදුලි ආලෝක පද්ධතිය ප්රතිසංස්කරණය කර නවීකරණය කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට්
5 months ago Tags #ceylonwire ලලිත්-කුගන් අතුරුදන්වීමේ නඩුව | වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි දීමට කට්ටි පැනපු ගෝඨාට යාපනය උසාවියෙන් අවසර දේශපාලන ක්රියාකාරීන් වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්වීමේ සිදුවීමට අදාළව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වීඩියෝ තාක්ෂණය ඔස්සේ දුරස්ථව සාක්ෂි
5 months ago Tags #ceylonwire වෙසක් පෝය දා ත්රීවිල් එකකින් ගවයෙක් අරගෙන ගිය හරක් තුන්දෙනෙක් පොලිසියට කොටු වෙසක් පුන් පොහෝ දින බලපත්ර නොමැතිව හිංසාකාරී ලෙස ත්රිරෝද රථයකින් ගවයකු ප්රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනකු හැටන් පොලිස් දූෂණ මර්දන
5 months ago Tags #ceylonwire අකුරණදී පොලිස් සැරයන්වරයකු වෑන් රථයේ වීදුරුවේ හිරකරගෙන මීටර් 30ක් ඇදගෙන ගිය මත්ද්රව්ය ජාවාරම්කරුවෙක් පළායයි මහනුවර – මාතලේ ප්රධාන මාර්ගයේ අකුරණ නගරයේදී අද (02) අලුයම සිදුකළ හදිසි වාහන පරීක්ෂාවකදී, මත්ද්රව්ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන රියදුරකු විසින්
5 months ago Tags #ceylonwire දිට්වා ආපදාවෙන් අවතැන්වූවන්ගේ ගෙවල් කුලී දීමනාව තවත් මාස 3කට දීර්ඝ කිරීමට අනුමැතිය දිට්වා ආපදා තත්වය හේතුවෙන් වැඩිම බලපෑමට ලක්වූ දිස්ත්රික්ක කිහිපයක පැවැති සවිබල ගැන්වීමේ වැඩසටහනේ ප්රගතිය විමසා බැලීමේදී හඳුනා ගන්නා ලද ගැටලුවලට
5 months ago Tags #ceylonwire ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් ක්රීඩකයන් 46කට ජාතික කොන්ත්රාත්තු | නවකයන් 7 දෙනෙක්ටත් අවස්ථාව 2026–2027 තරග වාරය සඳහා ශ්රී ලංකා ජාතික ක්රිකට් ක්රීඩකයන් 46 දෙනෙකු ජාතික ක්රීඩක කොන්ත්රාත් (National Player Contracts) සඳහා තෝරාගෙන ඇති