5 months ago Tags #ceylonwire මැලේසියාවේ ඉඳන් කුෂ් කිලෝ එකක් ගෙනා සැකකරු දැලේ ‘කුෂ් කංසා’ කිලෝග්‍රෑම් 1ක් මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ 12
5 months ago Tags #ceylonwire “ඇමැතිවරු ආගමික නායකත්වය පරිභව කිරීම අප හෙළාදකිනවා” | කාදිනල් හිමියන්ගෙන් රජයට දෝස්මුරයක් රජයේ ඇතැම් ඇමැතිවරුන් ආගමික නායකත්වයට පරිභව කරමින් කරන ප්‍රකාශ තරයේ හෙළාදකින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ (04දා) පැවසූහ.
5 months ago Tags #ceylonwire ලංකාවට මානසික සෞඛ්‍ය පනතක් ළඟදීම ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය පනත නුදුරු අනාගතයේ දී හඳුන්වාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසීය. ජාතික
5 months ago Tags #ceylonwire බල්ලන්ගෙන් බේරෙන්න බොගවන්තලාවේ දිවි පැටියෙක් ගස් නැගලා තම මව සමඟ දඩයමකට යමින් සිටි දිවි පැටවකු සුනඛයන්ගෙන් බේරීමට ගසකට නැග සිටින අයුරු ජංගම දුරකථනයකින් රූ ගත කිරීමට බගවන්තලාව
5 months ago Tags #ceylonwire ටිල්වින් ඉන්දියාවට යයි ‘සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ’ (ICCR) ආරාධනාවකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිසක් ඉන්දියානු සංචාරයක්
5 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ කණ්ඩායමක් රාහුල් ගාන්ධි මුණගැහෙයි උඩුගම මහා විහාරය ලෙස ප්‍රකට ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය උඩුගම සාරානන්ද හිමි සහ විහාරයේ භාරකාර නිලමේවරුන් නවදිල්ලියේදී
5 months ago Tags #ceylonwire එක්සත් ජාතික පක්ෂය නව නායකත්වයකට සූදානම් වෙයි එක්සත් ජාතික පක්ෂය සුහුරු දේශපාලනය වැළඳ ගන්නා නව පරම්පරාවේ නායකත්වයකට සූදානම් වන බව පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
5 months ago Tags #ceylonwire 2025දී ලංකාවේ වාහන ආනයනය ඩොලර් බිලියන දෙක පනී 2025 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 301ක වාහන ආනයනය කර තිබේ. එමඟින් වසර සඳහා මුළු වාහන ආනයන වටිනාකම
5 months ago Tags #ceylonwire ජනපති ලංකාවට වැඩමවූ සර්වඥ ධාතුන් වහන්සේ වැඳපුදා ගනී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර
5 months ago Tags #ceylonwire නිදහස් දිනය වෙනුවට කිලිනොච්චියේදී ‘කළු දිනයක්’ ප්‍රකාශ කෙරේ උතුර-නැගෙනහිර පළාත්වල දීර්ඝ කාලයක් තිස්සේ පවතින දුක්ගැනවිලි ඉස්මතු කරමින්, ශ්‍රී ලංකාවේ නිදහස් දිනය දෙමළ ජනතාව සඳහා ‘කළු දිනයක්’ ලෙස ප්‍රකාශයට