5 months ago Tags #ceylonwire 2026 අර්ත්ෂොට් උළෙල මුම්බායි නගරයේදී 2026 අර්ත්ෂොට් ත්‍යාග උළෙල ඉන්දියාවේ මුම්බායි නගරයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. එය ඉන්දියාවේ පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. 2025 අර්ත්ෂොට්
5 months ago Tags #AI_Impact_Summit ‘AI Impact Summit 2026’ සමුළුවට සහභාගී වීමට ජනපති ඉන්දියාවට පිටත්වෙයි ‘AI Impact Summit 2026’ සඳහා සහභාගි වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (17) පස්වරුවේ දිවයිනෙන් පිටත්විය. ලෝක නායකයන් රැසක්
5 months ago Tags #ceylonwire ළිඳකට වැටුණු අලියෙක් දියේ ගිලී මියගිහින් තණමල්විල ප්‍රදේශයේ ආහාර සොයමින් සැරිසැරූ වන අලියකු අඩි 30ක් පමණ ගැඹුරු පාළු ළිඳකට වැටී ගිලීමෙන් මිය ගොස් තිබේ. අදාළ ළිඳ
5 months ago Tags #ceylonwire පක්ෂව ඡන්ද 154යි | විපක්ෂව 2යි | පනත සම්මතයි | පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසියි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. එය දිගු කලක් තිස්සේ මහජන විවාදයට භාජනය වූ
5 months ago Tags #ceylonwire ලංගම හොල්මං වෙයි | දේශපාලන පත්වීම් ගත්තු සෙට් එක හොයන්න මුළු ලංගමටම අලුතින් ඉන්ටවිව් තියයි | සුදුසුකම් නැත්නම් ඩ්‍රයිවර්-කොන්දොස්තර තමයි(වීඩියෝ) ඉතිහාසයේ පළමුවරට, ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලු තනතුරු අධ්‍යාපන සහ අනෙකුත් වෘත්තීය සුදුසුකම් මත පමණක් ලබාදෙන
5 months ago Tags #ceylonwire අද ලංකාවට ආපු ලැමී කියන්නේ මෙහෙ හමුදා ප්‍රධානීන්ට ලෙඩ ඇද්ද කෙනෙක් – ගෝලීය ශ්‍රී ලංකා සංසදය අද (17) මෙරටට පැමිණි එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ හිටපු ආරක්ෂක මාණ්ඩලික
5 months ago Tags #ceylonwire විදුලිබල මණ්ඩලය විසුරුවාහැරීම ගැන පාලනාධිකාරිය සහ වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ කළමනාකාරිත්වය සහ වෘත්තීය සමිති අතර රැස්වීමක් ඊයේ (16) එහි මූලස්ථානයේදී පැවත්වී තිබේ. මෙම රැස්වීම පැවැත්වුණේ ප්‍රතිව්‍යුහගත
5 months ago Tags #ceylonwire අද රෑ 10න් පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ කිසිදු ශිෂ්‍ය ක්‍රියාකාරකමක් බැහැ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පදනම් කරගනිමින් අද (17) සිට කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ හා ශිෂ්‍ය මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ රාත්‍රී 10.00න් පසු ව ශිෂ්‍ය
5 months ago Tags #ceylonwire දුම්රියක ගැටුණු සද්ධන්තයා එතැනම මියයයි – එන්ජිම පීලි පනී කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අද (17) අලුයම කිතුලුතුවාව 151 වැනි සැතපුම් කණුව අසලදී වන
5 months ago Tags #ceylonwire අකුරේගොඩ ද්විත්ව ඝාතනය| සැකකරුවන් ගිනි තැබූ බව කියන කාර් එක රස පරීක්ෂක චෙක් කරයි(වීඩියෝ) ගාල්ල, බද්දේගම, අගලිය ප්‍රදේශයේදී ගිනි තබා තිබූ මෝටර් රථය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (17) උදෑසන පරීක්ෂා කර