
කඩවත බස් නැවතුමේ දී හදිසි පරීක්ෂාවක්| ඩ්‍රයිවර්ලයි කොන්දොස්තරලයි 7 දෙනෙක් මත්ද්‍රව්‍ය භාවිතයට මාට්ටු වෙලා
කඩවත බස් නැවතුම්පොළේ ඊයේ සිදුකෙරුණු විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ වැඩසටහනකදී බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් හත් දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති









