3 years ago Tags #ceylonwire බාල බෙහෙත් ගෙන්නපු බව කියන සුගත්ට,විජිත්ට සහ කපිලට රට ගමන් තහනම් වංචනික ලෙස ලේඛන සකස් කරමින් ප්රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමට සම්බන්ධ සමාගමේ හිමිකරු සහ එම බාල ඖෂධ මෙරටට ගෙන්වීමට අනුමැතිය ලබාදුන්
3 years ago Tags #ceylonwire චමුදිතත් එක්ක රුවන්වැලි සෑයේ චූඩා මාණික්ය උස්සපු කතා කියපු අනූජට නඩු සමාජ මාධ්ය ඔස්සේ, අනුරාධපුර රුවන්වැලි සෑයේ චූඩා මාණික්ය සහ එහි පාදමේ මැණික් ඉවත් කර ඒ වෙනුවට ව්යාජ මැණික් ඇතුළත් කළ
3 years ago Tags #ceylonwire ආණ්ඩුවේ කයිය විතරයි – රුපියල් බිලියන 47.7ක අයවැය පොරොන්දුවලට වෙච්ච දෙයක් නැහැ – පොරොන්දු සීයට 70ක විනිවිදභාවය ගැන ගැටලුවක් අයවැය කතාවල පොරොන්දු ක්රියාත්මක කිරීමේ ප්රගතිය පිළිබඳ විනිවිදභාවය 2022 සහ 2023 දී විශාල ලෙස පහළ ගොස් ඇති බව ‘වෙරිටේ රිසර්ච්’
3 years ago Tags #ceylonwire නොවැම්බර් 15 පාඨලීට මොනවා වෙයිද? 2016 වසරේ රාජගිරිය ප්රදේශයේ දී පරීක්ෂාකාරී ලෙස රිය පදවා රිය අනතුරක් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවකට
3 years ago Tags #ceylonwire ලංකා IOC ලාභය සැප්තැම්බර් කාර්තුවේදී සියට 60කින් පහත වැටේ ලංකා IOC සමාගමේ ලාභය වසරකට පෙර පැවැති තත්වයට සාපේක්ෂව, 2023 ජූලි-සැප්තැම්බර් කාර්තුවේදී රුපියල් බිලියන 5.0 දක්වා සියයට 60 කින් පහත
3 years ago Tags #ceylonwire OT ඉවර නිසා ගාඩ්ලා නිවාඩු ගිහිං – අදත් දුම්රිය රැසක් අවලංගුයි දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකීරීම හේතුවෙන් අද දිනය තුළ කාර්යාල දුම්රිය හා දහවල් ධාවනය වන දුම්රිය ගමන් වාර 16 ක්
3 years ago Tags #ceylonwire වැඩිපුර ඉන්දියාවටයි අමෙරිකාවටයි කඩේ ගියොත් චීනේ නැති වේවි – විමල් අනතුරු අඟවයි ද්විපාර්ශ්වික ගිවිසුම් කඩකිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකාවට ඉතා විශාල වන්දියක් ගෙවීමට සිදුවන බවට දැඩි චීන ගැති ස්ථාවරයක පසුවන ජාතික නිදහස් පෙරමුණේ
3 years ago Tags #ceylonwire රමේෂ් පතිරණට ‘වැවිලි කර්මාන්ත’ අහිමි උණේ ‘සෙවණගල’ දයා ගමගේට දෙන්න බෑ කියපු නිසාද ? අලාභ ලබන සෙවණගල සීනි කර්මාන්ත ශාලාව හිටපු ඇමැති දයා ගමගේට ලබාදීමට අදාළ කැබිනට් පත්රිකාව ඉදිරිපත් කිරීම ප්රතික්ෂේප කිරීම නිසා වැවිලි
3 years ago Tags #ceylonwire ඔෂිනිගෙන් ලංකාවට චෙස් රන් පදක්කමක් අන්තර්ජාතික චෙස් තරගයකින් ශ්රී ලාංකික තරගකාරියක් රන් පදක්කමක් දිනාගෙන තිබේ. ඒ අනුව ශ්රී ලංකා ඉතිහාසයේ ප්රථම වරට අන්තර්ජාතික චෙස් තරගාවලිකයකදී
3 years ago Tags #ceylonwire රවී සෙනෙවිරත්නගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කෙරේ බීමතින් රිය පදවා තවත් වාහන දෙකකට අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රවී සෙනෙවිරත්න ඉදිරිපත්