3 years ago Tags #ceylonwire ජාතික ආරක්ෂාව ගැන සැලසුම් සකස්කිරීමට සාගල මාස 06ක් කල්දෙයි රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම සඳහා පත්කළ කමිටුව විසින් මාස 6ක් ඇතුළත තම මූලික වාර්තාව ජනාධිපතිවරයා
3 years ago Tags #ceylonwire ඔක්තෝබරය දක්වා පමණක් පමණක් අලි ඇතුන් 399ක් මිය ගිහින් – මේ වසර ඉතිහාසගත ඉතිහාසගත වන ලකුණු ගෙවී ගිය ඔක්තෝබර් මාසය දක්වා පමණක් මෙරට අලි ඇතුන් 399 දෙනෙකු මියගොස් තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ, ඉන් බහුතරයක් මියගොස්
3 years ago Tags #ceylonwire මත් උවදුරෙන් දරුවන් රැකගන්න සමාජ බුද්ධි අංශයක් මත්ද්රව්ය උවදුරෙන් සිසුන් ආරක්ෂා කරගැනීම සඳහා සමාජ බුද්ධි අංශයක් පිහිටුවීමට රජයේ අවධානය යොමු වී තිබේ. ආරක්ෂක රාජ්ය ඇමැති ප්රමිත බණ්ඩාර
3 years ago Tags #ceylonwire රාජ්ය ආයතන ප්රධානීන්ට ජනපති කෙවිට අතට ගනී රටේ සංවර්ධන කටයුතුවලට අදාළව ලබාදෙන උපදෙස් නිසිලෙස ක්රියාත්මක නොකරන රාජ්ය ආයතන ප්රධානීන් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්රියාමාර්ග ගන්නා බව ජනාධිපති රනිල් වික්රමසිංහ
3 years ago Tags #ceylonwire විදුලිය හොරෙන් අරන් – මණ්ඩලයට මාස 8ට රුපියල් මිලියන 80ක් පාඩුවෙලා නීති විරෝධී ලෙස වෙනස් කරන ලද විදුලි මීටර සහ අනීතික මාර්ගවලින් විදුලිය ලබාගැනීම හේතුවෙන් සිය මණ්ඩලයට 2023 වසරේ පළමු මාස
3 years ago Tags #ceylonwire ඊශ්රායල – හමාස් ගැටුමින් මියගිය යටවරගේ දේහයත් කඩිනමින් දිවයිනට ඊශ්රායල හමාස් ගැටුමෙන් මියගිය දෙවැනි ශ්රී ලාංකිකයා වන සුජිත් බණ්ඩාර යටවරගේ දේහය මෙරටට එවීමට කටයුතු කරමින් සිටින බව ඊශ්රායලයේ ශ්රී
3 years ago Tags #ceylonwire මාස 09කට ගුවන් තොටුපොළින් රු. බිලියන 28ක වාර්තාගත ආදායමක් මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා වූ මාස නවය තුළ ශ්රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන්
3 years ago Tags #ceylonwire විදුලිසැර වැදී මියගිය භරණගේ හිස යළි ගොඩගනී අනවසර විදුලි රැහැනක පැටලී විදුලිසැර වැදීමෙන් මියගිය කලාවැව භරණ දළ ඇතා මිහිදන් කර වසර තුනකට පසු වනජීවී නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ
3 years ago Tags #ceylonwire විශ්වවිද්යාල සිසුන්ට රජය වැයකරන මුළු මුදල ලබන වසරේ සිට ශිෂ්යත්වයක් ලෙස සිසුන්ගේ අතට 2025 වසරේ සිට, රජයේ විශ්වවිද්යාලයක උපාධි ලබන ඕනෑම සිසුවකුට රජය ආයෝජනය කරන මුළු මුදලම සෘජුවම ශිෂ්යත්වයක් ලෙස ලබාදීමට රජය පියවර
3 years ago Tags #ceylonwire ශ්රී ලංකා – බංග්ලාදේශ මීළඟ තරගය දිල්ලියේ වායු දුෂණයට යටවෙයිද ? ඝන විෂ සහිත දුමාරයකින් නගරය වැසී යෑමත් සමග ඉන්දියාවේ දිල්ලි අගනුවර වාතයේ ගුණාත්මකභාවය දැඩි අවදානම් මට්ටමට ඊයේ ළඟා වී තිබිණි.