3 years ago Tags #ceylonwire මන්ත්රීලා රුපියල් ලක්ෂ 160ක ලයිට් බිල් පොලු තියලා වර්ෂ 2022 අවසන් වන විට පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ නිවාස සඳහා ලබාදී ඇති විදුලි සැපයුම් සම්බන්ධතා 74කට අදාළ රුපියල් මිලියන 16ක හිඟ
3 years ago Tags #ceylonwire මැරතන් රාජාගේ ඝාතකයා කුණුගොඩකින් අල්ලයි පෞද්ගලික ආරවුලකට පළිගැනීම සඳහා පසුගිය 28 වැනිදා කැලණිය වනවාසල , දුම්රිය මාර්ගයට යාබද ස්ථානයකදී අමානුෂික අන්දමින් කපා කොටා ඝාතනය කළ
3 years ago Tags #ceylonwire පොලිස් ඇමැතිගේ පුතාගෙනුත් පොලිසිය ජරාව ඉල්ලලා පසුගිය සෙනසුරාදා ටිරාන් අලස් ඇමැතිවරයාගේ පුත්රයා මහනුවර බලා පිටත්ව ගොස් ඇත. එසේ යන අතරමග ගලගෙදරදී ත්රිරෝද රථයක් ඉස්සර කරන්නට ගොස්
3 years ago Tags #ceylonwire දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ එකම ශල්ය වෛද්යවරයාත් රට ගිහිං – දැනටමත් සැත්කම් 50ක් අත්හිටුවලා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ සිටි එකම ශල්ය වෛද්යවරයා රට හැරගොස් ඇති නිසා සියලු ශල්යකර්ම ඇනහිටීමත් සමඟ රෝගීන් දැඩි අසරණ තත්ත්වයකට පත්වී
3 years ago Tags #ceylonwire මාතර උසාවියේ නඩු භාණ්ඩ කාමරය ආයුධ සේල්පොළක් කරගෙන මාතර මහේස්ත්රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ විදේශීය නිෂ්පාදිත ගිනිඅවි සහ හෙරොයින් සොරාගෙන දකුණේ ක්රියාත්මක පාතාල කල්ලිවලට රුපියල් ලක්ෂ ගණනකට
3 years ago Tags #ceylonwire මිලියන 700ක් බදු ගෙවන වයස අවුරුදු 85 ව්යාපාරිකයා කවුද ? මෙරට වැඩියෙන්ම රජයට බදු ගෙවන අවුරුදු 85ක් වයසැති ව්යාපාරිකයකු රුපියල් මිලියන 700ක් බදු ගෙවන විට රටේ ඉහළම ව්යාපාරිකයකු රජයට බදු
3 years ago Tags #ceylonwire වාසල සහ වළගම්බාත් මරාදැමෙයි කරුවලගස්වැව, තේවනුවර, තබ්බෝව ප්රදේශයේ ඉඩමක් වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලුණු වාසල හා වළගම්බා නමින් හැඳින්වෙන සද්දන්ත ඇතුන් දෙදෙනාගේ
3 years ago Tags #ceylonwire බිළිඳු ඝාතනයකට මාලදිවයිනේදී ලාංකික කතක් අත්අඩංගුවට බිළිඳු ඝාතනයක් සම්බන්ධයෙන් ශ්රී ලාංකික කාන්තාවක් සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා සඳහන් කරයි. එම ශ්රී ලාංකික
3 years ago Tags #ceylonwire මහේල රනිල් එක්ක ඩුබායිවල මොකද කරන්නේ? මෙරට ප්රවීන ක්රිකට් ක්රීඩක මහේල ජයවර්ධන ඩුබායි හි පැවැත්වෙන COP 28 හි ශ්රී ලංකා රජයේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙක් බවට කරන
3 years ago Tags #ceylonwire දේශපාලකයෝ බස් එකේ යන සංස්කෘතියක් නිර්මාණය කරනවා – අනුර කියයි දේශපාලඥයින් බස් රථ සහ දුම්රිය වැනි පොදු ප්රවාහන සේවයේ ගමන් කරන නව දේශපාලන සංස්කෘතියක් ජාතික ජන බලවේගය (NPP) විසින් නිර්මාණය