3 years ago ගෘහ සේවිකාවන් පිරිසක් ඕමානයේදී තානාපති නිලධාරිනියකට පහරදීලා ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් ඕමානයේදී සිය කාර්ය මණ්ඩල නිලධාරිනියකට පහරදී ඇතැයි ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකශ කරයි. මාධ්‍ය
3 years ago එක්ස්ප්‍රස් පර්ල් වෙනුවෙන් ලැබෙන වන්දිය ඩොලර් මිලියන 30ක් පමණක් බව රජය පිළිගනී…! එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට පරිසර පද්ධතියට වූ හානිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබාගත හැකි වන්දි මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 30කට
3 years ago දැන්වත් අම්මලාට ත්‍රිපෝෂ ලැබෙයිද ? ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනය කිරීමේදී බදු සහනයක් ලබා දීමට රජය තීරණය කර ඇත. ඒ අනුව බඩඉරිඟු ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම්
3 years ago ශ්‍රී ලංකා-කැනඩා අවුල දුරදිග යන ලකුණු – ඇමැති අලි සබ්රි මහකොමසාරිස්වරයා වහාම කැඳවයි විදේශ කටයුතු ඇමැති අලි සබ්රි විසින් ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්වරයා හදිසියේ අමාත්‍යාංශය වෙත කැඳවා තිබේ. මෙම කැඳවීමට හේතුව වී
3 years ago ගෙදර ඉඳන්ම ඡන්දෙ දාන්න ජංගම ඡන්ද මධ්‍යස්ථාන – මැතිවරණ කොමිසම සුදානම් වේ ජංගම ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම කෙරෙහි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇත. පිළිබඳව අවධානය යොමුවී ඇතැයි, ජාතික මැතිවරණ කොමිෂන්
3 years ago ජෙරොම්ගේ ‘මිරැකල් ඩෝම්’ ඉරිදා දේව මෙහෙය අවලංගු කෙරේ කුප්‍රකට දේශක ජෙරොම් ප්‍රනාන්දුගේ දේවස්ථානය වන ‘මිරැකල් ඩෝම්’ හි(The Miracle Dome) ඉරිදා දේව මෙහෙය අවලංගු කර ඇති බව වාර්තාවේ. දේව
3 years ago මහින්ද-ගෝඨා රණවිරු සැමරුම මගහැරියේ ඇයි ? අද(19) පස්වරුවේ කොළඹදී පැවති තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ ‘විජයග්‍රහණයේ 14 වැනි රණවිරු සැමරුමට’ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ
3 years ago සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් දරුවන් කොහෙවත් යවන්න එපා ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ළමුන් අතර ශීඝ්‍රයෙන් පැතිර යන බැවින් අධික උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ හුස්ම ගැනීමේ ගැටළු වැනි රෝග තත්ත්ව වලින්
3 years ago 11 හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා ලැබූ භික්ෂුව රිමාන්ඩ් සිය අනියම් බිරිඳගේ 11 හැවිරිදි දියණියට ලිංගික අතවර කළ බව කියන 62 හැවිරිදි භික්ෂුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව
3 years ago කුරුණෑගල දරුවෙක් අපයෝජනය කළ කතාව බොරුවක් – පොලිසිය කියයි පසුගියදා කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වූ ළමා අපචාර සිද්ධිය හුදු ‘කතාවක්’ පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව